කවුරු හරි කියන්න පුලුවන්ද මට
QQ Player එකේ 3D බලන එකට හරියන්නේ
Red/Blue glass එකක්ද
Red/Cyen glass එකක්ද කියල...
තව 3D anaglyph glasses වලයි, Polarized 3D ග්ලාසස් වලයි තියෙන වෙනස මොකක්ද...?
RED/ Cyen
Polarized 3D Glasses
RED/ BLUE
මේ තියෙන්නේ මම Cellophane පාවිච්චි කරලා ගෙදර හදපු එක... එත් QQ ප්ලේයර් එකේ පාවිච්චි කරන්න එතරම් සාර්ථක නෑ වගේ... බලද්දී ඩබල් ලයින්ස් පේනවා...