QQQ**ජිනා_මැඩම්_වැඩ

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
apita ithin atha thamai
2368300555_9735c948ba_m.jpg
:lol::lol::lol::lol:
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපිට කොයින්ද පූසෝ මාලු, අපි යනවයි මූදු,

    අපි ඉතින් 1000 තමයි
    :lol:

    ඇත්ත ඇත්ත මචන්,
    අපිට කොහෙන්ද පුසො මාලු,
    අපි යනවද මුහුදු,
    මුහුදු ගියත් කො දැල්,
    තියෙන දැල්වලත් හිල්

    1146429773-prikolis-2d1126230119-i-4475-resize.jpg
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේක කෙටුවේ, කොටන්නේ නැතුව ඉන්න බැරි කමට

    ජීනාට ඇතුලේ හොඳට සලකනවා ඇති. එයා මේ ආත්මෙදි නෙමේ. උපදින කිසිම ආත්මෙක පාවා දෙන්නේ නෑ. හොඳම කස්ටියටත් සප්ලයි කෙරුවේ එයානේ. ;)
    හැබැයි එකක් කියන්නන්. ඒ වගේ කට්ටිය මේ ආත්මෙදි නෙමේ, සසර වසන තුරු හිතේ සන්තෝසෙන් ඉන්නෙත් නෑ, නිවන් දකින්නෙත් නෑ.

    අම්මගෙන් කිරි බීල නැති ලොක්කෝ 18 එකක්ම ඕනේ කියද්දී, හරි හමන් එකක් නැති වෙද්දී, කොහෙන් හරි අහිංසක කෙල්ලෙක්ව උස්සන් ඇවිත් කොහෙවත් නැති අවජාතකයෙක් දැම්මල අතවර කරලම සප්ලයි කරන උන් තමයි ඔය. නැත්තන් ඉතින් ගෙඩි පිටින් මොකුත් නොකර ලොක්කට භාර දෙනවා සීල් කඩන්න.
    ඊට පස්සේ ඉතින් කෙල්ලගෙන් වැඩක් නෑනේ. ඒක නිසා සල්ලි හොයාගෙන ඇත දිගෑරල වියදම් කරනවා රටට පෙන්න. ආපහු යන්නත් බෑ, ගියොත් හොයල මරනවනේ.

    ඉතින් දැන් වැරදි කව්ද?
    තව කීයක්‌ නන් ඔහොම තියෙනවද?
    ඕක ලෝකේ පරණම වෘත්තියක්‌. ලෝකේ ගෑනු ඉන්නකං, පිරිමි ඉන්නකං තියෙයි.
    ඒත් වැරැද්ද ඒක කරන්න කැමති නැති අයගෙන් බලෙන් කරවන ඒක.

    අනේ එවැනි අපරාධකාරයින්ට කවදා හෝ වරද තේරී දුක්විදින්න ලැබේවා.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
    කහනවාට කෙටුවෙමි මම මේ ඩිංග, කෙටුවට වැඩක් නැත කොතෙකුත් මේ බලිය.:(

    Last edited:

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මගේ යාලුවෙකුත් ගියා 2008 වගේ. ඌ නං කිව්වේ 5000 ගානක් ගියා කියල. UK ඉදන් ම ආව ඕකටම උගේ ගින්න නිවාගන්න.ෆොරින් 1 ක් කියල තමා කිව්වේ. අපි නං ඉතින් හොද ලමයි නේ.. ඔව්වට නැ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ජීනාට ඇතුලේ හොඳට සලකනවා ඇති. එයා මේ ආත්මෙදි නෙමේ. උපදින කිසිම ආත්මෙක පාවා දෙන්නේ නෑ. හොඳම කස්ටියටත් සප්ලයි කෙරුවේ එයානේ. ;)
    හැබැයි එකක් කියන්නන්. ඒ වගේ කට්ටිය මේ ආත්මෙදි නෙමේ, සසර වසන තුරු හිතේ සන්තෝසෙන් ඉන්නෙත් නෑ, නිවන් දකින්නෙත් නෑ.

    අම්මගෙන් කිරි බීල නැති ලොක්කෝ 18 එකක්ම ඕනේ කියද්දී, හරි හමන් එකක් නැති වෙද්දී, කොහෙන් හරි අහිංසක කෙල්ලෙක්ව උස්සන් ඇවිත් කොහෙවත් නැති අවජාතකයෙක් දැම්මල අතවර කරලම සප්ලයි කරන උන් තමයි ඔය. නැත්තන් ඉතින් ගෙඩි පිටින් මොකුත් නොකර ලොක්කට භාර දෙනවා සීල් කඩන්න.
    ඊට පස්සේ ඉතින් කෙල්ලගෙන් වැඩක් නෑනේ. ඒක නිසා සල්ලි හොයාගෙන ඇත දිගෑරල වියදම් කරනවා රටට පෙන්න. ආපහු යන්නත් බෑ, ගියොත් හොයල මරනවනේ.

    ඉතින් දැන් වැරදි කව්ද?
    තව කීයක්‌ නන් ඔහොම තියෙනවද?
    ඕක ලෝකේ පරණම වෘත්තියක්‌. ලෝකේ ගෑනු ඉන්නකං, පිරිමි ඉන්නකං තියෙයි.
    ඒත් වැරැද්ද ඒක කරන්න කැමති නැති අයගෙන් බලෙන් කරවන ඒක.

    අනේ එවැනි අපරාධකාරයින්ට කවදා හෝ වරද තේරී දුක්විදින්න ලැබේවා.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
    කහනවාට කෙටුවෙමි මම මේ ඩිංග, කෙටුවට වැඩක් නැත කොතෙකුත් මේ බලිය.:(

    එකහෙලා අනුමත කරනවා සහෝදරයා ඔබගේ වදන් පෙළ...
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ME WAGE GANUNTA PRASIDDIYE DADUWAM DENNA OONE! MUNWA MARALA MADHI !! MUN NISA AHINSA KELO GANIKAAWO WELA SALLI WALATA RAWATILA WINASHA WELA! LANKAAWEN GANIKA WURTHIYA NATHI KARANNA NAM ME WAGE EWUN NATHY KARANNA OONE! :growl::growl::no::growl: