QR එකටත් හොර කරොත් ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    QR එක ස්කෑන් නොකර ශෙඩ් එකෙන්ම හොරට තෙල් ගැහුවොත් මොකද කරන්නේ ? මාෆියා කාරයන්ගේ ඊලග ඔප්ෂන් එක තමයි ඒක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    රනිල් ජනාදිපතිතුමාට හිතෙන දෙයක් කරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    :love: සාගල බලන්න හෙලියෙන් යන එක තමා ඉතින්
    අගමැති කාලේ වගේ ටයිම් නෑ බන්. දැන් ලඟට ගෙන්න ගන්නවා.
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    QR එක ස්කෑන් නොකර ශෙඩ් එකෙන්ම හොරට තෙල් ගැහුවොත් මොකද කරන්නේ ? මාෆියා කාරයන්ගේ ඊලග ඔප්ෂන් එක තමයි ඒක.
    ehema karanna puluwan. eth shed eke thiyena quota eken adu wenawane. eka hinda wahana 10k ehema karai maximum 6600L ekakin. e hinda scan nokara inna ekak ne.
     
    • Like
    Reactions: FALL3N

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අගමැති කාලේ වගේ ටයිම් නෑ බන්. දැන් ලඟට ගෙන්න ගන්නවා.
    ඒ කාලෙත් ලග තමා හිටියේ හිතුනම යන්න එපැයි 54 වතාවක්ද කොහෙද ගිහින්

    ehema karanna puluwan. eth shed eke thiyena quota eken adu wenawane. eka hinda wahana 10k ehema karai maximum 6600L ekakin. e hinda scan nokara inna ekak ne.
    ඒ ඒ ශ‍ෙඩ් එකෙන් ගහන ගාන කැල්කියුලේට් වෙනවද ?
    ------ Post added on Jul 27, 2022 at 10:50 PM
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ඒ කාලෙත් ලග තමා හිටියේ හිතුනම යන්න එපැයි 54 වතාවක්ද කොහෙද ගිහින්

    ඒ ඒ ශ‍ෙඩ් එකෙන් ගහන ගාන කැල්කියුලේට් වෙනවද ?
    ------ Post added on Jul 27, 2022 at 10:50 PM
    thama ne. ehema karai aniwa unta complain awoth horata gahanawa kiyala. gemak nathuwa calculate karanna pulwan.
     
    taneesha

    Junior member
  • Jul 19, 2022
    89
    85
    18
    මොනවා කරත් හොර මැර කන් අඩු වෙන්නේ නැති වෙයි
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,407
    113
    Dark Side of Earth
    ඒ කාලෙත් ලග තමා හිටියේ හිතුනම යන්න එපැයි 54 වතාවක්ද කොහෙද ගිහින්

    ඒ ඒ ශ‍ෙඩ් එකෙන් ගහන ගාන කැල්කියුලේට් වෙනවද ?
    ------ Post added on Jul 27, 2022 at 10:50 PM
    ow
    6600L aawoth, eka gahapu wahana gaana QR code scan karapuwahama ekathu wela pennanawa, bedila giya gaana.

    ethakota ithuru wela thibunoth ewwa hora karala kiyala maattu wenawa