QR එකට දන් ලීටර් 30ක පෙට්‍රල් දෙන්නෙ නැද්ද? 🙁

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    Btw, ubawa rawattala 😂


    E823-CE0-C-C66-A-49-E0-88-F8-8-EC409-DB423-C.jpg
     
    • Like
    Reactions: lasankandy

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    බයික් එකටනම් තාම 7L තියෙනවා. ඒ කියන්නෙ ඕවටත් 30L ඇතිනෙ බන්.

    fuel.jpg
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ
    mageth 30 penanawa.. @lasankandy adu kule nisada danne ne :lol:
    🤨 මගෙ 20යි
    දෙනවා දෙනවා, අදත් ගැහුවා. හැබැයි ඉතුරු rs 10 දෙන්නේ නැහැ ;)
    🙁
    20යි
    පෙට්‍රල් බම්ප්
    🙁
    Mona quota da ban 20l diesel walin kohomada ban week ekak duwanne? Mama nam @Hyaenidae ge car eke qr ekata thama diesel gahanne. Pora ithin gedara tiyala tiyana eka ne karanne
    මට නම් ඇති දුර යන්නෙ නැත්නම්
    බොට අඩුවට ඉඩම් හොයන්න රට වටේ යන්න රටට ගේන තෙල් ටික නිකරුනේ පුච්චන්න ඵපා..😏
    ආ තාම මඩපාත ඉඩම දුන්නෙ නැද්ද🤣
    කාඩ් එකෙන් ගෙවහන් කෝ මේ 21. වෙනි සියවසේ මුදල් භාවිතය කරනවද තාම

    Weekly balance 20L kiyala thiyenne 🤔
    එකනෙ බන්
    Btw, ubawa rawattala 😂


    E823-CE0-C-C66-A-49-E0-88-F8-8-EC409-DB423-C.jpg
    එ වගෙ නෙ බන්
    වැඩිපුර QR Code එකක් හොයාගන්න ක්‍රමයක් නැද්ද ?
    පරන පොතක් විකුනන එකක් ගන්න
    බයික් එකටනම් තාම 7L තියෙනවා. ඒ කියන්නෙ ඕවටත් 30L ඇතිනෙ බන්.

    View attachment 204039
    නැ බන් මගෙ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,153
    113
    දෙනවා. මම දවල් ගැහුවා. 20ක්. තව 10ක් ඉතුරු sms එක අවා...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    අඩු කරනව කියල කිවුවෙ නෑනෙ...
    ලේසියි 30 දෙනවනං...