QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ.
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Jul 24, 2022 #1 QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ. Reactions: HAneo
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 24, 2022 #2 දුර ගමන් යනවනම් සති ගානක් ප්ලෑන් කරල යන්න වෙන්නෙ Reactions: asela1
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Jul 24, 2022 #3 asela1 said: QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ. Click to expand... Reactions: asela1
asela1 said: QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ. Click to expand...
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,393 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 24, 2022 #4 ඕක මදි නෙමේ ඕකවත් ගන්න විදියක් නෑ තාම Reactions: chami_84 and asela1
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Jul 24, 2022 #5 hasithayad said: දුර ගමන් යනවනම් සති ගානක් ප්ලෑන් කරල යන්න වෙන්නෙ Click to expand... මාස ගානක් Reactions: hasithayad
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Jul 24, 2022 #6 mona madida? thama 1 leetarayak gahaganna une na sathi ganakin.
Hyaenidae Well-known member Apr 8, 2015 52,878 2 54,547 113 Jul 24, 2022 #7 මාසෙයක් එක ලීටරයක් වත් නැතිව ඉන්නවට වඩා හොඳා
TonyMontana83 Well-known member Apr 9, 2022 9,067 19,594 113 Miami Jul 24, 2022 #8 asela1 said: QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ. Click to expand... මට සතියටත් මදි.
asela1 said: QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ. Click to expand... මට සතියටත් මදි.