QR එකට දෙන තෙල්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ.
     
    • Haha
    Reactions: HAneo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දුර ගමන් යනවනම් සති ගානක් ප්ලෑන් කරල යන්න වෙන්නෙ
     
    • Sad
    Reactions: asela1

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ.
    Happy Very Funny GIF by Disney Zootopia
     
    • Sad
    Reactions: asela1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මාසෙයක් එක ලීටරයක් වත් නැතිව ඉන්නවට වඩා හොඳා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    QR එකට දෙන තෙල් කෝටා එක ඇතිද මචංලා.කොහෙ වත් දුරක යන්න වෙන්නෙ වත් නෑ හදිස්සියකට.කලකිරිලා ඉන්නෙ.
    මට සතියටත් මදි.