QR කෝඩ් සීන් එක නිසා 48cc බයික් තෙල් ගහන්නෙ කොහොමද බං ?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    48cc kiala special category ekak na.. ewath wena bike wagema register karala insure karanna one paarey yanna nam
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    QR කෝඩ් සීන් එක නිසා 48cc බයික් තෙල් ගහන්නෙ කොහොමද බං ?
    මේ සිකුරාදා ඉදලා පුලුවන් ගහන්න. ඕකට අප්ඩේට් 1ක් එනවා සයිට් 1කේ. චැසි නම්බර් 1ක වැරදී කියන එකත් හරියනවාලු එදාට