QR ඩේටා බේස් එක clear කරාම හරි කියන්නෙ 😌

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඕක reset කළාම ඔන්න බලපන් මේ තියෙන ප්‍රශ්නෙ ඩබල් වෙනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මට මේ සරල ප්‍රශ්න ටිකට පිළිතුරක් දෙන්න

    QR app එක දමන්න ඉස්සෙලා

    (1) ලක්ෂ ගණනක් අලුතින් ගත්ත වාහන තියෙනවා. database එකේ අලුතින් ඇතුලත් කරලද?

    (2) පරණ වහනයක් ගත්ත එක්කෙනාට, පරණ අයිතිකාරයා හදපු QR entry එක update හරි නැවත අලුතින් හදන්න විදයක් නැද්ද ?

    ලංකාවේ වහනයක් තියෙන හැමෝටම QR දෙනවා කියන්නේ බරපතල දෙයක්. මේ සරල ප්‍රශ්න කලින් කල්පනා කරලා නැද්ද?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අනේ ප්ලීස් කලින් වගේ ෆෝන් එකක් අරන් spec sheet එක වීඩියෝ එකේ කියවලා review දාගෙන ඉන්න.
    Website අටවල software engineer කියලා හිතන් ඉන්න උන්ගේ හෑලි අහන්නත් උනා මේකක් හින්දා.

     
    • Like
    Reactions: Bart_Allen

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    මට මේ සරල ප්‍රශ්න ටිකට පිළිතුරක් දෙන්න

    QR app එක දමන්න ඉස්සෙලා

    (1) ලක්ෂ ගණනක් අලුතින් ගත්ත වාහන තියෙනවා. database එකේ අලුතින් ඇතුලත් කරලද?

    (2) පරණ වහනයක් ගත්ත එක්කෙනාට, පරණ අයිතිකාරයා හදපු QR entry එක update හරි නැවත අලුතින් හදන්න විදයක් නැද්ද ?

    ලංකාවේ වහනයක් තියෙන හැමෝටම QR දෙනවා කියන්නේ බරපතල දෙයක්. මේ සරල ප්‍රශ්න කලින් කල්පනා කරලා නැද්ද?
    ලංකාවේ එහෙම වෙන්නේ නැහැ



    අයිතිකරු , mobile numbers මාරු වෙනවා/නැති වෙනවා කියන දේ හදපු උන් දන්නේ නැහැ කියමු

    ඕක 15 වෙනිදා අයෙත් relaunch කරද්දී වත් ,ඒක කරපු උන් දන්නෙත් නැද්ද අයිතිකරු , mobile numbers මාරු වෙනවා/නැති වෙනවා කියන දේ

    owner මාරු වෙලා තිබ්බොත් ලොග් කලින් reg එකෙන් වාහනේ remove කරන්න බැරි බව මුන් දන්නේ නැද්ද ?

    අනිත් දේ ලංකාවේ වාහන used ගත්තට ගමන් update වෙනවද RMV මොකක් හරි අදාල ආයතන වල database වල මැජික් බලෙන් වගේ

    එන්න පුළුවන් ප්‍රශ්න ටික විනාඩි දෙක තුනක් හිතුවක් අලයක් තරම් මොලයක් තියෙන ඕන එකෙක්ට හිතා ගන්න පුළුවන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113


    සජිත් වගේ වුන් තව ඉන්නවා 😹
    ------ Post added on Mar 18, 2026 at 6:30 PM

    අයියා කියපු විදියට මම කරන්න හැදුව
    ඩේටා බේස් එක ක්ලියර් කරන්න ලේසිම ක්‍රමේ Drop database කියලා එකක් කරන්න කියලා තමයි Chat GPT එකෙන් ආවෙ
    මං ප්‍රොඩක්ශන් එකේම එහෙම කරා
    දැං අයියෙ ඇප් එක ලෝඩ් වෙන්නෙම නැහැ සේරම පේජ් ලෝඩ් වෙන්න යද්දි table does not exist කියලා එරර් වගයක් එනවා
    මොකද්ද අයියෙ වෙලා තියෙන්නෙ
    තාම ඩේට ටික ක්ලියර් වේගෙන යනවා ඇති නේද ක්ලියර් වෙලා ඉවර උනාම වැඩේ හරියාවි නේද
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    ඔව්ව ගැන දන්නෙ නැහැ හැමෝම HA HA දාලා තියෙන නිසා මාත් දැම්ම.