QR පොඩ්ඩක් ගහල full සෙන්ඩ්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    qr code එකේ සම්පුර්ණ (කාර් 20) use නොකර (eg 5L ෆ්‍රොම් 20L ) , shed pump man කම්මැලි කමට අපෙන් අහල 20ම සෙන්ඩ් කලොත්
    උන්ට හොරෙන් ගහපු , පිටට දුන්න ඒවා බැලන්ස් කරද්දී වටිනවා නේද
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Hari gaanama update karaganin kiyala. ube account ekatane watenne 20l gahuwa kiyala.. ubath waradi kaarayek wenna puluwan prashnekadi.
     
    • Like
    Reactions: dilan_randika

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔවු....

    කෝට එකම මාක් කරල බාගෙට ටැංකි පුරවන අයගෙන් ඉතුරුවෙන ඒවයින් තමයි, සල්ලි වලට ෆුල් ටෑන්ක් කරන්නෙ... ඒ හින්ද ටැංකියට වදින ගාණම මාක් කරගන්න...