QS , IESL ලොකු උදව්වක් ඕනෙ....Please help

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    puluwannam oya job eka karana gamanma art time qs karapan, Technical collage ekakain karanna puluwan, eka karagena iawarakarapu gaman City & Gilds eke advanced di eka karapan qs walinma, etakota IESL eke 2nd year wage set wenna puluwan. job ekat ekaparatama atarina eka aparadayak machan,

    ekko uba den karana job ekenma udata yanna puluwan wenna course ekak balapan machan ekko, hebei qs ekenma hodai machan kohen igena gattat aurudu 10k experiance tiyenam hoda gananakata yanna puluwan
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Umbat Exp Thiyena field Ekenma Karanam neda Honda?IEsl karapan karanna inna course eka
     
    galaxy man

    Member
    Mar 1, 2015
    16
    1
    0
    Galaxy
    puluwannam oya job eka karana gamanma art time qs karapan, Technical collage ekakain karanna puluwan, eka karagena iawarakarapu gaman City & Gilds eke advanced di eka karapan qs walinma, etakota IESL eke 2nd year wage set wenna puluwan. job ekat ekaparatama atarina eka aparadayak machan,

    ekko uba den karana job ekenma udata yanna puluwan wenna course ekak balapan machan ekko, hebei qs ekenma hodai machan kohen igena gattat aurudu 10k experiance tiyenam hoda gananakata yanna puluwan

    den inne Banking field machan.Eka maara stress. deka ekata karata terumak naa .Full efort eka dala hoda ekak karala hoda job ekkata yanda one
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    Uba kiwwa de terune naa ban, me inna ekema inda kiyalada kiyanne

    QS කියන්නේ මචන් උබ හිතන් ඉන්නවා වගේ ලේසියට කරන්න පුළුවන් ජොබක් නෙවෙයි. උබ දැන් කරන ජෝබේ stress වැඩි නිසානම් QS කරන්න හදන්නේ, මං කියන්නේ එපා කියලා. මොකද QS කෙනෙක්ට එන්නේ එසේ මෙසේ stress එකක් නෙවෙයි..
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48

    true!:yes::yes:
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.

    :yes::yes::yes:

    mage senior mata kiwwa deyak thamai. qs la kiyanne numbers ekka deal karana aya. anthimata api athin yanne printed document ekak. eka apen giyata passe wenas karanna ba. civil eng la wage newei. waradunoth apahu mokak hari gemak gahala hadaganna chance thiyenawa.apita ehema ewa adui. accuracy thiyenna one, katta kagena wada karanna puluwan wenna one. dawasak dekak eka digata nidimaranna igenaganna one. stress ekath ekka wada karanna igenaganna one kiyala.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan ubage field ekata adala deyak karanna balanna,
    stress nathi jobnam naha ban.
    mona job eka kalath ehema thama.
    stress nisa job eka maru karanawanam eka parak neme 100 parak withara hithanna
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    iesl karanna puluwannam hodai. hariyata karagaththoth uba goda. nathanm hadda wahak patta amarui. experience thiyanawanam fild eke ICBT hodai kdu gana danne danagaththath mokuth kiyanne e gana
     
    galaxy man

    Member
    Mar 1, 2015
    16
    1
    0
    Galaxy
    QS කියන්නේ මචන් උබ හිතන් ඉන්නවා වගේ ලේසියට කරන්න පුළුවන් ජොබක් නෙවෙයි. උබ දැන් කරන ජෝබේ stress වැඩි නිසානම් QS කරන්න හදන්නේ, මං කියන්නේ එපා කියලා. මොකද QS කෙනෙක්ට එන්නේ එසේ මෙසේ stress එකක් නෙවෙයි..

    :yes::yes::yes:

    mage senior mata kiwwa deyak thamai. qs la kiyanne numbers ekka deal karana aya. anthimata api athin yanne printed document ekak. eka apen giyata passe wenas karanna ba. civil eng la wage newei. waradunoth apahu mokak hari gemak gahala hadaganna chance thiyenawa.apita ehema ewa adui. accuracy thiyenna one, katta kagena wada karanna puluwan wenna one. dawasak dekak eka digata nidimaranna igenaganna one. stress ekath ekka wada karanna igenaganna one kiyala.

    machan ubage field ekata adala deyak karanna balanna,
    stress nathi jobnam naha ban.
    mona job eka kalath ehema thama.
    stress nisa job eka maru karanawanam eka parak neme 100 parak withara hithanna

    Thanks Machan ,Thank You all very much:D:yes::yes:
    Man thawa hitala balannam
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    :yes::yes::yes:

    mage senior mata kiwwa deyak thamai. qs la kiyanne numbers ekka deal karana aya. anthimata api athin yanne printed document ekak. eka apen giyata passe wenas karanna ba. civil eng la wage newei. waradunoth apahu mokak hari gemak gahala hadaganna chance thiyenawa.apita ehema ewa adui. accuracy thiyenna one, katta kagena wada karanna puluwan wenna one. dawasak dekak eka digata nidimaranna igenaganna one. stress ekath ekka wada karanna igenaganna one kiyala.

    lol bn! vehema hama deyakma wenas karanda ba! samahara dewal dashamayak waradunath laksha/ million ganak padu wenawa wade del wenawa! pssu kotiyai! jiwitha haniwendath puluwan karana lada waradden! ekko ayeth kadala hadandath wenawa! pissu kiyannepa!
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    lol bn! vehema hama deyakma wenas karanda ba! samahara dewal dashamayak waradunath laksha/ million ganak padu wenawa wade del wenawa! pssu kotiyai! jiwitha haniwendath puluwan karana lada waradden! ekko ayeth kadala hadandath wenawa! pissu kiyannepa!

    machan mama mean kareth kadala hari hadanna puluwan kiyla thamai. mama civil ewunge wada amaru na kiyala koima welawakwath kiyala na ne bn. liyapu de hariyata liyapu nathi eke awlak tiyenne. upset giya nam sama weyan
     
    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    මචං මට ලොකු උදව්වක් ඕනෙ .Fake එකකින් ආවේ මිට අවුරුදු 2කට විතර කලින් තිබ්බ account එකෙ password එකයි email එකයි අමතක හින්ද .මේකයි මචන් සින් එක.මන් දැනට permenet job එකක් කරනවා අවුරුදු 2ක් තිස්සේ .55,000 කට ආසන්න පඩියකුත් ගන්නවා .එත් මට මේ ජොබ් එක එපා වෙලා දැන් තියෙන්නේ:confused::confused::confused:.කිසිම ආසාවක් නෑ දැන් .මේකෙන් අයින් වෙලා වෙන එකකකට යන්ඩ ඕනේ .
    මට මේ අවුරුද්දට වයස 23 ක් වෙනවා.AL Maths කරේ C 3 ක් තිබ්බ දෙවැනි පාර .දැන් මන් හිතන් ඉන්නේ මේකෙන් අයින් වෙලා මේ 3 න් එකක් කරන්ඩ.

    1. QS in ICBT campus

    2. QS in KDU Suriyawewa Campus

    3.IESL එකේ 4 Year Full Time Engineerin course එක.

    මේකෙන් QS in KDU Suriyawewa Campus නම මේ පාර තමා මුලින්ම පටන් අරන් තියෙන්නේ .එක අවුලක් වෙයිද මන්ද .

    උබල මට කියපල්ලකෝ මන් මේ කරන්නේ ගොන් වැඩක් ද ?. මේ 3 න් කරන්ඩ හොදම මොකක් ද ?

    මචන්ල ඉක්මනටම හෙල්ප් කරපල්ලකෝ .මේ හැම එකක් ම වගේ දැන පටන් ගෙන වගේ තියෙන්නේ.

    IESL part time karala balanna job eka karanagaman:yes:
     
    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    den inne banking ne ban inna gaman karata wedak naa itin

    iganaganna ekata wiyadam karana gaman wede karanna puluwan hinda adhasa kiwwe. dekama karanna amaru nam,hodata hithala balapn machn. qs walata wada engineering status uda.eth qs walata hoda illumak nam thianawa