නෑ මචං අද 10 වසරෙ ළමයෙක් එක්ක වාදයක් ගියා ඌ කියනව q ශබ්ද කරන්නෙ ක්ව කියලලු මං කිව්ව ක කියලත් ශබ්ද කරන අවස්ථා තියෙනව කියල u අකුරෙ කේස් එකකුත් කතා වුණා බාලයන් ඇසුරු නොකරන්න