qu නැතු q අකුරෙන් විතරක් පටන් ගන්න වචන කියපල්ල

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    නෑ මචං අද 10 වසරෙ ළමයෙක් එක්ක වාදයක් ගියා
    ඌ කියනව q ශබ්ද කරන්නෙ ක්ව කියලලු
    මං කිව්ව ක කියලත් ශබ්ද කරන අවස්ථා තියෙනව කියල
    u අකුරෙ කේස් එකකුත් කතා වුණා
    බාලයන් ඇසුරු නොකරන්න