ඒක වචනයක් නෙවේනෙඇයි බං qwerty කියන්නෙ Keyboard layout එකකට කියන ඉංග්‍රීසි වචනයක්![]()
ඔය layout එක තියන කීබෝඩ් වලට english වලින් කියන්නෙ qwerty කියලඒක වචනයක් නෙවේනෙ
View attachment 159105
ඒක සරිගම වගේ ව්‍යවහාරයේ පහසුවට දාගත්ත යෙදුමක් විතරයි නේද?ඇයි බං qwerty කියන්නෙ Keyboard layout එකකට කියන ඉංග්‍රීසි වචනයක්![]()
හම්මටQවා
Qටෙක්ස්
Qල් වතුර.
Qලෙ ගෙදර මොහොට්ටාල
ඔය තියෙන්නෙ... භාශාව ගැන මුකුත් කියල නෑනෙ....
Queen
ඒක කොහොමත් නාම පදයක් වෙලා ඉවරයිනේ නේද?ඒක සරිගම වගේ ව්‍යවහාරයේ පහසුවට දාගත්ත යෙදුමක් විතරයි නේද?
qu නැතව q විතරක් බං අහන්නෙQuota, Quadrant, Quotation, quantity, quilt, Question