Quality සුව පහසු cool මෙට්ටයක් ගන්න ඕනි

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Quality සුව පහසු cool මෙට්ටයක් ගන්න ඕනි

    අඩි 6 පළල අඩි 7ක් දිග ඇදකට දාන්න හොද සුව පහසු මෙට්ටයක් ගන්න ඕනි . Triple layer හරි ඊට වඩා හොද මෙට්ටයක් හරි .
    මුදලට සරිලන quality එකට මෙට්ටයක් බලනවා නම් කොහාටද යන්න ඕනි? මට බ්‍රෑන්ඩ් එකට ගෙවන්න ඕනි නෑ . මෙට්ටේට ගෙව්වම ඇති.:yes:
    කීයක් වෙයිද?


    Foam Mattress, Latex Mattress කියල වර්ගත් තිබ්බ

    මන් කොලබ
     
    Last edited: