Quality Music Lovers

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අද ලංකාවේ මිනිස්සුන්ට අවාසනාවකට දකින්න නොලැබෙන මාතෘකාවක් ගැන මේ ත්‍රෙඩ් එක දැම්මට උබට ගොඩක් තැන්කිව් මචං !! :)

    මමත් නිතරම අහන සින්දු වගයක් තියෙනවා.. ඒවා ඔක්කොම එක පාර නොදා මම වෙන වෙනම දාන්නං . මම ටිකක් වැඩි පුර අහන දෙකක් තමයි මේ A.R. රහුමාන් මියුසික් කරපු සින්දු දෙක . තවත් මම දාන්නං . මේ දෙක අහන එවුන් ඇස් පියාගෙන අහල බලපල්ලා ... :D:yes:





    ah තව එකක් . මෙතන ඉන්නවද DELL Studio බලන එවුන් . බලන්නැත්තන් බලපන් . ලංකාවේ අලුත් වැඩක් කිව්වොත් හරි :yes::yes:
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!


    ah තව එකක් . මෙතන ඉන්නවද DELL Studio බලන එවුන් . බලන්නැත්තන් බලපන් . ලංකාවේ අලුත් වැඩක් කිව්වොත් හරි :yes::yes:

    Never knew about such a show..I watched just now..yeah..:yes:should watch that more..I am a fan now..!:)
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක


    බලන්න කොයි තරම් දුරට ගායනා කරන ගීතයට සාධාරණයක් ඉටු කරනවද කියලා මේ ගායිකාව...ප්‍රතිචාරය ඉහලම මට්ටමින් ලැබෙන්නෙත් ඒ නිසාම නෙවෙයිද? Adele කියන්නේ අනෙකුත් සමකාලීනයන්ට ගීතයක් ගායනා කරන්න ඕනි මෙහෙමයි ගීතයක් කියන්නෙ මෙන්න මේ වගේ දෙයකටයි..නැතුව නිකන්ම වචන පේලි හතරක් තියාගෙන සරාගී දර්ශන සහිත video එකක් එලියට දාන එක නෙවෙයි කියල පණිවිඩයක් දීපු කෙනෙක් විදියට ලෝකෙම කතා වුනා සමහරවිට ඔයාල දන්නවත් ඇති...අහල බලන්නකෝ..ගීතයේ වචන, අර්ථය ඔයාලටත් දැනෙනවද කියල බලන්න...:)

    rolling in the deep කිව්වමයි මතක් උනේ .. මම මේ දැන් දාන්නේ කව්රුත් දන්නා Linkin Park ලගේ rolling in the deep cover එක ... සංගීතය කියන දේට නිශ්චිත රාමුවක් ඕනේ නෑ කියන එක මේකෙන් තේරෙනවා නේද ??? බලන්න කොහොමද live performance එක කියල ;)

     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    නියමයි! :yes: දිගටම වැඩේ කරගෙන යන්න...මුල් videos ටිකක් බැලුවා ඉතුරුවා පස්සේ බලන්න ඕනේ. :D ලස්සන ඒවා ටිකක් තියෙනවා. :love:
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!


    Tamil සිංදු අහන අය රස විඳියි මේ සිංදුව..Music Recording ගැන ආස කරන අයටත් ඉගෙන ගන්න දේවල් තියෙනව..බලන්න කොහොමද music දෙන්නෙ කියල..:)
     
    • Like
    Reactions: mAjIc hAt

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!


    Dell Studio වගේ ඉන්දියාවෙ තියෙන එකක් Coke Studio..මේ සිංදුවේ ගොඩාක් music variations තියෙනව..අහල බලන්නකෝ..:)
     
    • Like
    Reactions: Rex921

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක


    Tamil සිංදු අහන අය රස විඳියි මේ සිංදුව..Music Recording ගැන ආස කරන අයටත් ඉගෙන ගන්න දේවල් තියෙනව..බලන්න කොහොමද music දෙන්නෙ කියල..:)



    Dell Studio වගේ ඉන්දියාවෙ තියෙන එකක් Coke Studio..මේ සිංදුවේ ගොඩාක් music variations තියෙනව..අහල බලන්නකෝ..:)

    පට්ට මචන් ! එත් එක්කම මම කිරියේ දැකපු තව පට්ට සින්දුවක් මේ ත්‍රෙඩ් එකට දාන්නන් ... සමහරවිට උබද දන්නෙත් නෑ මේක දැම්මේ ... අහල නැති කට්ටිය අහල බලන්නකෝ



    භාෂාව නොතේරුණත් සංගීතය තේරෙනවා නේද :D :love::love::love:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යට ගිල්ලනේ බන් දැන් දැක්කේ නියමයි ඔක්කොම බැලුවා
    11.gif
     
    • Like
    Reactions: dilrasan

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අහල පුරුදු ගීතයක්...හැබැයි ඊට වඩා රසයක් තියෙයි...බලන්න අහල....:)
    ඔයාලගෙ ස්කෝලෙ එහෙම ඇතිනෙ බට නලා,තබ්ල,වයලීන්,සිතාර් කරන අය....සමහරවිට ඔයාලම පුදුම වෙනව ඇති එයාල Play කරන ව්දිය දැක්කම....:)



    + මේකනම් පට්ට +
     
    • Like
    Reactions: dilrasan