අද ලංකාවේ මිනිස්සුන්ට අවාසනාවකට දකින්න නොලැබෙන මාතෘකාවක් ගැන මේ ත්රෙඩ් එක දැම්මට උබට ගොඩක් තැන්කිව් මචං !! 
මමත් නිතරම අහන සින්දු වගයක් තියෙනවා.. ඒවා ඔක්කොම එක පාර නොදා මම වෙන වෙනම දාන්නං . මම ටිකක් වැඩි පුර අහන දෙකක් තමයි මේ A.R. රහුමාන් මියුසික් කරපු සින්දු දෙක . තවත් මම දාන්නං . මේ දෙක අහන එවුන් ඇස් පියාගෙන අහල බලපල්ලා ...

ah තව එකක් . මෙතන ඉන්නවද DELL Studio බලන එවුන් . බලන්නැත්තන් බලපන් . ලංකාවේ අලුත් වැඩක් කිව්වොත් හරි