Used phone එකක් ගන්න බැලුවෙ වීඩියෝ වැඩවලට. Iphone එකක් ගන්න හිතුව හැබැයි බ්රෑන්ඩ් නිව් iphone එකක් තියෙන යාළුවෙක් කිව්වා වැඩක් නෑ බැටරි කේස් තියේ අනික ඊට වඩා කැමරා කොලිටි තියෙන Samsung phone තියෙනවා කියල. උඹල suggest කරන්නෙ මොනවාද
බජට් එක 50 තමා. But used ok
බජට් එක 50 තමා. But used ok