Quality phone for video content

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    Used phone එකක් ගන්න බැලුවෙ වීඩියෝ වැඩවලට. Iphone එකක් ගන්න හිතුව හැබැයි බ්‍රෑන්ඩ් නිව් iphone එකක් තියෙන යාළුවෙක් කිව්වා වැඩක් නෑ බැටරි කේස් තියේ අනික ඊට වඩා කැමරා කොලිටි තියෙන Samsung phone තියෙනවා කියල. උඹල suggest කරන්නෙ මොනවාද
    බජට් එක 50 තමා. But used ok
     

    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    271
    336
    63
    50t nan Video hoda phone eka hoyagnna amaru wei dan
    USED ekak tamai poddk blnna wenne

    pixel 7 ekak vage balan 70-80k wath wei habai
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,476
    28,305
    113
    36
    Mirihana
    alis.alberta.ca
    YouTube


    අඩෝ ඇත්තට ම වෙන ෆෝන් මුකුත් නැද්ද
    ------ Post added on Sep 30, 2026 at 5:12 PM
    789612628_826311890574149_3549511223100908361_n.jpg


    mekak ganin yt walata