Queens hotel එකේ ගනන්

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    This is true. That because of the perahara machan. They have the most premium spot to watch it I guess
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මම නුවරට කිට්ටුව ඉදලත් පෙරහැර බලන්න ගිහින් නැ දැන් අවුරුදු 7,8 කින් විතර :baffled:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මචං බියර් එකක් බොන ගමන් ඩන්හිල් එකක් පත්තු කරන් සුද්දියොත් එක්ක පෙරහැර බලන්න ද උබට ඕන
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    "පන්සිල් රකින අපේ අම්මා තාත්තාට යන්න බැරි
    ඕනෑම කුපාඩීයකුට යන්න පුළුවන්
    එකම තැ."

    296725528-1199153630864287-2819845290654022243-n.jpg


    "
    ඒ විතරක් නෙමෙයි. දළදාව ගෙනාවෙ ගෑණු කෙනෙකුගෙ කොණ්ඩෙ හංගගෙන. දැං ඒක ලඟට ගෑණු කෙනෙකුට යන්නවත් දෙන්නෑ.. කිලි ලු.
    😭
    😭
    ඒත් වදකාගාර පවත්වග ගිය මිනීමරුවන්, හොරු, මංකොල්ල කාරයො, ස්ත්‍රී දුෂකයොන්ට ඔය තැනට යන්න කැපයි (copied)"
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    LOL already proven,Boru His Minissu Owa Passe Yanne.
    Oke His Karaduwak Geniyanne. Boru Sobana Wada.

    Ethakan Rate Horu, Bankoloth :lol:
    ඉල් මහ විරු සමරුව නම් පට්ට දාර්ශනික සුපිරි වැඩක් නේ. විහාර මහාදේවි එකට පෙළපාලි ඇවිත් ලෙනින්ගෙයි විජේවීරගේ පොල්ල කන එක😂
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    ඉල් මහ විරු සමරුව නම් පට්ට දාර්ශනික සුපිරි වැඩක් නේ. විහාර මහාදේවි එකට පෙළපාලි ඇවිත් ලෙනින්ගෙයි විජේවීරගේ පොල්ල කන එක😂
    Koheda Yanne Malle Poll.
    Kelin Kiwanan Hari Wate Yanne Nathuwa.

    Oya Peraharawal Oya Tattayo/Horu/Business Karayo Wawan Kanda Hadapu Boru Dewal

    Niyama Dalada Karaduwa Holawannewath Ne. Boru His Dewal