යකෝ මම queens hotel එකට call කලා. Half-board 116,200/= කිව්වනෙ බං 

මම ඔයිට කලින් ඇහුවාම 10යි ගානක් උනේ bed and breakfast. පෙරහැර නිසාද බං මේ.
මට පෙරහැර නිදහසේ බලන්න පුළුවන් හොඳ hotel එකක් කියපන්කෝ.
මට පෙරහැර නිදහසේ බලන්න පුළුවන් හොඳ hotel එකක් කියපන්කෝ.