anika hotel casamara
kalin 6000i
iye baladdi 25,000
ada 18000 karala

Ow Kandy town eke raata nawathinna thank wdiyta hodai itinCasamara ban gu 70u ban. Rooftop pub eka kisi wadak na, portion size eka hadi 1i
Off season nam kamak na, half-board 12-15 kata wage ganna puluwan.
Sirawata bn. Waren ape patte man peraherak pennanam @CorD SaCIya 116000 nedda.hotel wala inna kathawa
පාන්දුරේ බන්උබ කොහෙද![]()
පාන්දුරේ බන්

අරන් බලපන්කො එහෙනම් කෝල් එකක්. රෙකෝර්ඩ් කරපන්boru kiyanna epa oii 3ta breakfast ekka 45k
TV ekeලොල් ඔහෙ මොන පෙරහැරද?![]()
යකෝ මම queens hotel එකට call කලා. Half-board 116,200/= කිව්වනෙ බංමම ඔයිට කලින් ඇහුවාම 10යි ගානක් උනේ bed and breakfast. පෙරහැර නිසාද බං මේ.
මට පෙරහැර නිදහසේ බලන්න පුළුවන් හොඳ hotel එකක් කියපන්කෝ.![]()

මම නම් 2000න් පස්සෙ බලලා නැ. හොදට බිල්ඩින් එකෙ ඉදන්ම බලන්න පුලුවන්කම තිබිලා
Yes. mama December wage hitiya, 10% wath occupy wela thibune na. Oya gana thamai giye half-board.Ow Kandy town eke raata nawathinna thank wdiyta hodai itin
Off season eketh half-board oyaganda Dan?
Oke putuwakuth hena ganak perahara kaletaයකෝ මම queens hotel එකට call කලා. Half-board 116,200/= කිව්වනෙ බංමම ඔයිට කලින් ඇහුවාම 10යි ගානක් උනේ bed and breakfast. පෙරහැර නිසාද බං මේ.
මට පෙරහැර නිදහසේ බලන්න පුළුවන් හොඳ hotel එකක් කියපන්කෝ.![]()
අර්ල් ගුණසේකර නේද?පෙරහැර කාලෙට ඔහොම තමයි. ඔතනින් නේ බං පෙරහැර යන්නේ.
earls city hotel එක බලන්න. හැබැයි එකත් දැනම් ගණන් ඇති. earl එකේ අයතිකාරය ඕක ගත්තේ පෙරහැර කාලෙ බලාගෙන room දෙන්න.