@CorD SaC උබ ආවද බන්, හැරෙන්න බෑ පුදුම සෙනගක්නේ :baffled: ආවා ...11.40ට විතර ගෙදර ආවා. මම හිටියේ රාජසිංහ මාවත ට හැරෙන තැන. එපා උනා බං. ගෑනු කෑගහනවා අපේ අය ඔතන ඉන්නවා කිය කිය 🤣 මට ඔය ගෑනු එක්ක කියෝගන්න වැඩ සෙට් නෑ. Next year set වෙමු.