Queens mobiles Kiribathgoda හොරු

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔව්.. මචන්
    දැන් ඒක තමා කරන්න ඕන :yes::yes:

    FB Official page එකක් තියේ නම් Bad Review එකක් දාපන්. සිරා විස්තරේ කියල. (කුණුහරපෙන් බනින්නේ නැතුව) :):)

    සමහරවිට උන් කතාකරයි උඹට
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    FB Official page එකක් තියේ නම් Bad Review එකක් දාපන්. සිරා විස්තරේ කියල. (කුණුහරපෙන් බනින්නේ නැතුව) :):)

    සමහරවිට උන් කතාකරයි උඹට

    demma bn.. den eka ain karala un..
    review dannama be
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    ඕව නම් සුරේ කරන්න එපා iphone ගන්නවානම් abance හරි dialog හරි ගන්න