R ගර්ල්ව මම හීනෙන් දැක්කා

Status
Not open for further replies.

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
මාර හීනයක් තමයි අද මම දැක්කේ. ඔයාලත් ආස ඇති මගේ හීනේ ගැන දැනගන්න. ඔන්න එහෙනම් අහන්න.

බක්මහ අවුරුදු උත්සවයක තරගයට අපේ R කෙල්ල සහභාගි වෙලා:P. දන්නවද තරගේ මොකක්ද කියලා?:rolleyes: එයා කාන්තා මහා බයිසිකල් තරගයට සහභාගි වෙලා උන්නා:P. මම තමයි සපෝට් එකට පස්සෙන් ගියේ;). ඒත් එයාට ලැබුනේ දෙවැනි ස්ථානය:yes:. තරගයට හිටියේ දෙන්නෙක් විතරයි ඕයි:P.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    සිහිනෙන් උබ මට පෙනෙනවා නම් අවදි නොව් ඉන්නම්..:P
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    oh yeah tell me more about it


    එයා තහනම් උත්තේජක අරන් මාට්ටු වෙලා දෙවැනි ස්ථානයත් අන්තිමට නැති උනා. තරගයට කලින් එයා Vitamin C පෙති 8ක්ම බීලා ඕයි. ඊට අමතරව අපේ ආච්චිට බඩේ අමාරුවට ආණ්ඩුවේ ඉස්පිතාලෙන් ලැබුණු කළුයි කහයි කරල් දෙකකුත් බීලා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    ඉතිපිසෝ ගාථාව කියල නිදාගනින් , එතකොට ඔය යක්ෂණියෝ ඉන්න නරක හීන පේන්නෙ නෑ ... :lol::lol::lol:
     
    Status
    Not open for further replies.