R.I.O ලංකාවේ...

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචංලා... අද එනවා නේද ?? :):)
RIO LIVE IN CONCERT

Nawammawatha Car Park


මේ Video එක මූ දැම්මේ ඊයේ රෑ..




මේ ඌ දාපු Photos ටිකක්..


RIOinSriLankawithaArmysoilder-1.jpg


RIOinSriLanka-1.jpg




මූත් එක්ක තව පිස්සු පොරවල් දෙන්නෙකුත් එනවා..
එකෙකුට නම් හොඳටම පිස්සු (Guru Josh) :rofl::rofl: :P

My Favorite Song eka...
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔව් ඔව් , සන් fm එකෙන් එන්නේ , Guru Josh & Artfull Doger ත් එනවා, ටිකට් 2000 - 3000 බන්, මමනම් යන්නේ නැහැ, ඒත් අපේ DjRam යනවා
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඔව් ඔව් , සන් fm එකෙන් එන්නේ , Guru Josh & Artfull Doger ත් එනවා, ටිකට් 2000 - 3000 බන්, මමනම් යන්නේ නැහැ, ඒත් අපේ DjRam යනවා

මමත් යන්න හැදුවේ.. ඒත් ඡන්ද වැඩ නිසා යන්න වෙන්නේ නෑ බන්. අපරාදේ..:no::no: