R.I.P Deepal Silva
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Jan 14, 2017 #5 ඔබට නිවන් සුව..!!
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jan 14, 2017 #7 ඔබට නිවන් සුව..!!
Sinhala King Well-known member Feb 2, 2013 1,104 552 113 Jan 14, 2017 #11 නිවන්සුව පතමි! ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි. දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි. දීපාල් සිල්වා මහතා මිය යන විට 50 වන වියෙහි පසු වුණි. “පොඩි ළමයා“ යන අන්වර්ත නාමයෙන් ඔහු රසික ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි අතර 1967 නොවැම්බර් 20 දා ඔහු උපත ලබා තිබේ. ප්‍රසංග වේදිකාවලදී විශේෂ දස්කම් දැක්වූ දීපාල් සිල්වා ජනප්‍රිය වූයේ ඔහුගේ ‘පොඩි ළමයා’ භූමිකාවෙනි. එමෙන්ම ප්‍රසංග වේදිකාවේ ඉතාම ජනප්‍රියත්වයට සහ ජනාදරයට පත් දීපාල් සමාජයේ බහුවල සිදුවන සිද්දීන් තෙම කරගත් ගීත රැසක් ගායනා කර තිබේ. ඒ අතර ඒ රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ යන ගීත ඊට නිදසුන් වෙයි.
නිවන්සුව පතමි! ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි. දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි. දීපාල් සිල්වා මහතා මිය යන විට 50 වන වියෙහි පසු වුණි. “පොඩි ළමයා“ යන අන්වර්ත නාමයෙන් ඔහු රසික ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි අතර 1967 නොවැම්බර් 20 දා ඔහු උපත ලබා තිබේ. ප්‍රසංග වේදිකාවලදී විශේෂ දස්කම් දැක්වූ දීපාල් සිල්වා ජනප්‍රිය වූයේ ඔහුගේ ‘පොඩි ළමයා’ භූමිකාවෙනි. එමෙන්ම ප්‍රසංග වේදිකාවේ ඉතාම ජනප්‍රියත්වයට සහ ජනාදරයට පත් දීපාල් සමාජයේ බහුවල සිදුවන සිද්දීන් තෙම කරගත් ගීත රැසක් ගායනා කර තිබේ. ඒ අතර ඒ රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ යන ගීත ඊට නිදසුන් වෙයි.
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Jan 14, 2017 #12 නිවන් සුව ... ආයේ මේ මගුලේ ඉපදෙන්න එපා...
sudnish Well-known member Jan 22, 2008 5,687 624 113 Sundara Venisiya!!!!!! Jan 14, 2017 #13 monada welada?
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Jan 14, 2017 #16 RIP ! maru sindu kiyapu gayakayek.. niwan uwaya labewa...!!!!!!
Mr.Feel Well-known member Jan 29, 2009 2,375 344 83 Jan 14, 2017 #18 RIP.............. wadi wayasak na ne.......hmmmmmmmm