meka mulin post kale santa ne![]()




hik santa demme nethnum santa nondi wenawane![]()
![]()
santa idala iwarai![]()

machan gee mu thamai director...
නැඟී එන අධ්‍යක්ශකවරයෙක්...ලොල්ස්....
ඔන්න ඉතින් මචන් දවසක් චැට් එහෙකෙදි මූ මට බලෙන්ම ඔය ලින්ක් එක දුන්නා...
මමත් ඉතින් මූ කියපු නිසා බැලුවා....මුගේ හිත හැදෙන්න "එල එල" කියලත් කිව්වා...
පස්සේ මූ කියපි "අනේ ඕක පබ්ලිශ් කරහන්කෝ" කියලා..
පව්නේ බං..මොනව උනත් කොල්ලෙක්ට අත හිත දෙන්න එපැයි බං...මම ඉතින් ඕක එලකිරි එකේ දැම්ම....![]()
පස්සේ බලද්දි මූ ඒක කලින් ම එලකිරි එකේ දාලා..
දැන් ඔය දවස් ගානක් බම්ප් කර කර ඉන්නවා...![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()







අම්මා ගහයි...... මරු මචන්...... මාර ආතල්..... +රෙප්.

Machan bamp karana gaman oke part 2th hadapan!,Umbala ge paththe rambutan horunta kadu walin kotanawada?![]()


