Radiator coolant

fdr

Active member
  • Feb 24, 2018
    344
    86
    28
    hama oil ekakma yam kisi kala semawaka maru karanna one maru nokara duwanna ba one wahanayak brake gear power steering oil 3nama check karala balala aul nam maru karanna man kiyanne hondama de oka karanna honda sure car mechanic kenek ta car eka penan eya balala oil aulnam kiyai.


    ela thanks machan :yes:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කාර් එකක් ඔවහිට් උනාම ඉස්සෙලම බලන්න ගැස්කට් ගිහිල්ලද කියලා..

    එත් දාන්නේ කුලන්ට්.. එක සැරයක් ඕවහිට් උනාම කුලන්ට් එක කළු වෙනවා බොහෝ දුරට. ආයේ මාරු කරන්න ඕනි..

    ඔවහිට් වෙන්න ලොකුම හේතු පහල ලියන්නම්..


    .................................................
    ෆැන් එකේ RPM එක මදි වීම - බොහෝ අයට හොයාගන්න බැරි පස්නේ මේකයි :P:P ෆෑන් එක ගෙවුනම හිර වෙනවා හෙමින් කැරකෙනවා. :P:P

    රේඩියෙටරේ බ්ලොක්වීම
    වයරින් දෝෂ (තර්මෝ සෙන්සර්, රේලේ දෙක)
    තර්මෝස්ටැට් එකේ දෝෂ



    මකබාස්ලා විසන් දාපු දෝෂ

    ගැලපෙන රේඩියෙටරේ සවි නොකිරීම.
    ගැලපෙන ෆෑන් මොටරේ සවි නොකිරීම
    ගැලපෙන කැප් එක සවි නොකිරීම
    ගැලපෙන ෆෑන් පෙති ප්‍රමාණය නොමැති වීම.
    වයරින් එකට කෙලිම :oo::oo:

    Rep++
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Thanks for the detailed explanation :yes:


    eth mata danaganna one, wahane overheat wela maga nathara wunoth, danne coolantda nathnam wathurada kiyala.

    පාරේ නතර උනොත් වතුර නැත්ටම් මුතා කරලා හරි වතුර ටික දාගන්න.. ඕක අහන්න දෙයක්ද :P:P
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    machanla dan nathi nisa ahanne
    mage car eka iye service eka karanakota readitor ekata normal wathura dala eth kalin dala thibune Radiator water (Green Antifreeze) eka, meka awlakda ? change karanna weida :(:(
    hyunadai accent 2015 model ekak
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    Forget the marketing hype. The truth is that the original super long life coolants that modern cars come with need not be replaced. They can last up to 160,000 kms - thereafter change every 80,000kms.
    The long life coolants lasts for 80,000kms and thereafter change every 40,000kms.
    The standard conventional green coolant - recommended to change every two years.

    PS: I might add that the change of coolant is not even in the maintenance checklist of modern cars.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,087
    66,527
    113
    machanla dan nathi nisa ahanne
    mage car eka iye service eka karanakota readitor ekata normal wathura dala eth kalin dala thibune Radiator water (Green Antifreeze) eka, meka awlakda ? change karanna weida :(:(
    hyunadai accent 2015 model ekak

    No.but change your service station.
     
    • Haha
    Reactions: imhotep