මේක radio circuit එකක්. මම පොඩ් කාලේ හදපු (හදපු කියන්නේ components ටික pcb එකට mount කරන්න නේ තියෙන්නෙ ; ලොකු දැනුමක් ඕන නෑ.) මේක හැදුවේ මම 9වසරේදී වගේ. අද බඩු අස් කරනකොට හම්බුනා. වැඩේ කියන්නේ circuit එකේ දැන් වයර් ටික ගැලවිලා සේරම. RF antena, vcc/gnd හොයා ගන්න පුළුවන්. ඒත් මේකේ volume up/down කරන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. CXA1619BS එකේ vol pin එක 5. ඒත් මේ VR එක කොහොමද CONNECT වෙන්නේ?
අනික VR එක 50K වගේ ගත්තොත් හරි නේද? එතකොට VR එකේ ground, input, output enne මොන pins ද? Datasheet එකේ තියෙන විදිහට ground=pin1, input= pin5, output=pin28 ගත්තොත් හරි ද? මේ උඩ තියෙන්නෙ circuit එක.
@AnuradhaRa , @aruna1 හෙල්ප් මී ප්ලීස්.
------ Post added on Feb 12, 2025 at 11:21 AM

Last edited: