(RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

sakalk

Member
Aug 15, 2007
96
2
0
Menna Pera Rag gana Pera Wala Inna Kellekge Adahasa.....

.....................

එදින සදුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මදකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත.

දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි.

එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.
අප ශිෂ්‍ය සංගම්වල ඉදිරි සාමාජික සංඛ්‍යාව අඩු කිරීමට උත්සහ කරන බව සමහර විට ඔවුන් සිතීමට පුලුවන. ඇන්ටි-රැග් වූ විට ශිෂ්‍ය සංගම් වල සාමාජිකත්වය අහිමි වන බව ඇත්තය. නමුත් අප කවදාවත් නවකයන් පසු පස ගොස් ඇන්ටි - රැග් වීමට බල කර නැත.එසේම රැග් වන නවකයන් කෙරෙහි අපගේ තරහක්ද නැත මන්ද එය ඔවුන්ගේ කැමැත්ත අනුව / රැග් වන අයියලා අක්කලාගේ බලපෑම මත තීරණය වන දෙයක් නිසාවෙනි.

නැවතත් කතාවට.

නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්‍යාවක් "ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ" යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත.

ඉන්පසු අප සෙනෙට් සභාව යට වාඩිවී කතා කරමින් සිටියෙමු. එයද තහනම් බව මා එදා දැනගත්තෙමි.

ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි.

රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජෙ‍ය්ශ්ඨ උතුමකු "උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්" යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම "උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද" කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලාසිටිමි.

සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.

සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්ණය

"උඹලට අපි කියපුවා තේරුනාද?"

අපගේ පිළිතුර "නිශ්ශ්බ්ද තාවය"

නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර

"මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු"

ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි

යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු. අප සමග නිවෙස් බලා යෑමට සූදානම්ව සිටි එක් සිසුවියක් ඒ වනවිට අප සිටි තැනට නොපැමින සිටියෙන් ටික වේලාවක් එතැන සිටියෙමු.

එවිට පැමිනි එක් සිසුවෙක්

"අඩෝ උඹලට හොඳින් කියන්නේ ආයි මේ පැත්ත පලාතේ එන්න එපා. අවොත් බලාගමු. එනවා නම් කුණු බිත්තර කන්න බලාගෙන වරෙන්"

ඇන්ටි - රැග් වූ විට සරසවියට පැමිණීමටද නොහැකි බව ලේඛිකාව දැන ගත්තේ එසේය.

එකම වයසේ එකම සරසවියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මෙසේ අප හට බැන වැඳීම තුල මා හට ඇති වූ ගැටළු රාශියකි.

තම වයසේම ගැහැණු ළමුන් හට මෙසේ බැන වදිනා පිරිමි ළමුන් සමාජයට ගිය විට හැසිරෙන්නේ කෙසේද? ඔවුන් ඒ පැවසූ වදන්, හැසිරුනු ආකාරය ඔවුන්ගේ පෙම්වතිය, දෙමාපියන් හෝ සහොදරියන් ඉදිරියේත් ඔවුන්ට පැවසිය හැකිද?එසේම මා සමග උසස් පෙල කාලයේ පාසලේ ඉගෙනගත් සිසුවියන්ද ඉහතකී උත්තමයන් අතර හිඳ අප හට බැන වඳිනවා දුටුවෙමි. එකට බැනුම් අසා, එකට ඇඬූ ඔවුන් එදින අපටම බැන වැදීමට තරම් නිර්ලජ්ජිත වුයේ කෙසෙද?

අනෙක ඔවුන් දෙවන වසර සිසුන් වන අපට මෙසේ සලකන්නේ නම් නවකයන්ට කෙසේ සලකනු ඇත්ද? ඒ මට ඇති විශාලම ගැටලුවයි.

මේ සියලු දේවල් සඳහා "අලයොන්ගේ ඔලුව වැඩියි", "ඕකුන්ට කිසි හැඟීමක් නෑ අනික් එවුන් ගැන", "කිසි වැඩකට උදව්වක් දෙන්නේ නැති වල් හරක් ජාතියක් වැනි" ප්‍රතිචාර දැක්වීමට පුලුවන. නමුදු අලයන් පමණක් නොව රැග් වන අයියලා අක්කලා අතරද ඔලුව වැඩි සහ අනුන් ගැන නොසිතන අය සිටින බැව් ඉහත සිද්ධියෙන්ම පැහැදිලි වන අතර ලේඛිකාව රැග් වන සිසු සිසුවියන් කෙරෙහි තරහකින් මෙම සටහන නොලිව් බව සලකන්න. මට අවශ්‍ය වූයේ සරසවියේ රැග් නොවී සිටීමේ අභියෝගය ගැන සටහන් කිරීම පමණි.

එසේම මෙහි සඳහන් කලේ එක් සිද්ධියක් පමණි. මෙවැනි සිදුවීම් මෙන්ම ගුටි කෙළිද මේ දිනවල පේරාදෙණියේ බහුල බව මාධ්‍ය වලින්ද කියැවේ.

මා කියන දිනද ගුටි කෙළියක් නොඇරඹුනේ අප කිසිවක් නොපවසා නිශ්ශබ්දව සිට සරසවියෙන් පිට වූ බැවිනි.එදින අපට බැන වැදුනු සොයුරු සොයුරියන්ද බලාපොරොත්තු වූයේ එය බැව් සහතිකය. අප සරසවි භූමියෙන් පන්නා ගැනීම මහා වික්‍රමයක් ලෙස ඔවුන් එදා දුටු බැව් නියතය. මා කිසිවක් නොකියමි. ඒ වෙනත් පුද්ගලයෙකුගේ චින්තයට මඩ ගැසීමට හෝ එය විවේචනය කිරීමට මට අයිතියක් නොමැති නිසාවෙනි.

................

Gihillama Balanna
Link:


http://deepsgelokaya.blogspot.com/2009/09/blog-post_26.html

Meka mama Kiyana Deyak Nowei Perawala Inna Kellek Kiyana Deyak Mole Thiyana Aya Balanna (Pera Wala Inna Anthare Ballontanam Mewa Arahan :P:P:P)

I dont know the relevane of this letter to the fact that you got beaten at the uni.

Anyway I took my time to read this , but there isnt much anybody can argue about there. Some words we say can be offensive to the recepient depending on their background.

My sister was in the uni when i was in final year, i just didnt go near her when she was talking to seniors. I didnot ask how she did at rag season neither she tell me. But she never cmplained of any extraordinary things. I obviously told what could happen in advance and she glided thrugh rag and nobody even knew we are related until rag was over. This is the way it should be as we are both adults. I never tried to protect my sister because i knew there is nothing can happen and its safer than outside.

Guys, just take uni as a place where all adults go, its a complete change to the people from school or tuition class atmosphere. I appreciate kunuharupa is so shocking to someone hears it first time, may be they dont understand it too. They are just words with no meaning unless you lose focus and imagine a story around them.

Nobody will ever touch a junior at rag at pera (not even man to man), so its only all twisting of words.

After the rag season juniors can chose who to accept as friends or just keep ignoring seniors , its up to them. Normally everyone blends after the rag season and end of story.

I was once attacked by a drunk in a colombo fort, I was flooded with kunuharupa but i have heard it all before which were just a few words and replied in the same language staying calm that made him back away. Things can save you sometime, especially to avoid a guti mura!!

I am not trying ot justfy anybodys actions just speculating bout the content of the post. I may be wrong ,just my honest thought in this..
 

bwijetunga

Junior member
  • Jun 12, 2009
    128
    4
    18
    Dan metana hamoma karanne oya sidda una deta banina eka witarane???? Ko action ekak mukuth aran nadda mekata??? Banna kyla mukuth wenas wenne nane??Anika EK eke degolla line deela gema illuwata wadak nane..waradda karapu ayata wiruddawa action ekak ganda.wat do u say guys??
     

    sakalk

    Member
    Aug 15, 2007
    96
    2
    0
    Oya siddiyata awa eka pera uni eke maha loku pudgalayek thamange eka kusa upan nangiwa rag karanawa balagena hitiyalu...:no: thamange nagiwa duushanaya karanna tharjanaya karanawa balagena hitiyalu... thamangema nangita salakanne nathi eka gana thawa mona kathada.. othana hitapu anith ewunuth ehemamai... uge nangi gedaratawath kiyala naa mokawathma.. mokada naththan ayyagen guti hambawena hinda gedaradi....
    thuk nodakin...

    Oka thama kiyanne, umbala gedara kotu wela indala wediy. Pet wela wediy. Campus ekata ewith mehema ewwata soka wenawanam, thawa campus out unama mata hitha ganna behe. Ape ammala thaththala hema daama inne nehe, api ape jeewitha me kuriru samajaye goda daa ganna oune.

    Malli parinatha weyan, nangi kenek adult nam eyata karadarayak wenne nehe kiyala danna ayyek yanne nehe nangi kiyala loketh ekka gaha ganna.

    Senior kenek ta nangi rag eken beranna puluwan lehesiyen namuth senior ekek dannawa eken nangita loku chance ekak miss wenawa. Controlled environment ekaka wena training eka aye kawadawathma labaganna behe.

    Mama kiyanne life experience eken.
     

    sakalk

    Member
    Aug 15, 2007
    96
    2
    0
    Dan metana hamoma karanne oya sidda una deta banina eka witarane???? Ko action ekak mukuth aran nadda mekata??? Banna kyla mukuth wenas wenne nane??Anika EK eke degolla line deela gema illuwata wadak nane..waradda karapu ayata wiruddawa action ekak ganda.wat do u say guys??

    warada mokak da kiyala issella identify koranna oune.. Eeta passe who is responsible... this thread is like kohedayanne polle mal...
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    What ............I do not care Engineering...... .

    Genawe godak loku awards da. Mokeda genawe. flight ekeda plan ekeda.

    umbala genapalla thawa loku ewa deka thunak Nawaka dagena. Kaddi onna kiyapan harida...

    Pahadiliwa subject ekata adalawa katha karapiya. Ayeth owa baha honde......

    Ehema unoth ehema Susanthikath genawe Olympic Awards.


    machan this is something off the topic. but I have to say it since your reply is also off the topic.
    there are so many times Mora Eng, Mora IT, Mora Archi, and other facs did bring credit to our motherland. yes. susanthika also gave Sri Lanka a great honor. if your guys did not do such thing please do not insult what others are taking to the motherland.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    Oya siddiyata awa eka pera uni eke maha loku pudgalayek thamange eka kusa upan nangiwa rag karanawa balagena hitiyalu...:no: thamange nagiwa duushanaya karanna tharjanaya karanawa balagena hitiyalu... thamangema nangita salakanne nathi eka gana thawa mona kathada.. othana hitapu anith ewunuth ehemamai... uge nangi gedaratawath kiyala naa mokawathma.. mokada naththan ayyagen guti hambawena hinda gedaradi....
    thuk nodakin...

    nangi ekakusa wunata ayya kiyana po..... parayage jathake wenas ... uuwa jathaka karala tiyenne dhadawthe yana wal ballek.. ekai ehema wenne.. :lol::lol::lol::lol::growl::growl::growl::rofl::rofl:thamange pawle aya kiyalawath hageemak naththe ekai. eka ithin onama ekekuta therenawa athine..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Oka thama kiyanne, umbala gedara kotu wela indala wediy. Pet wela wediy. Campus ekata ewith mehema ewwata soka wenawanam, thawa campus out unama mata hitha ganna behe. Ape ammala thaththala hema daama inne nehe, api ape jeewitha me kuriru samajaye goda daa ganna oune.

    Malli parinatha weyan, nangi kenek adult nam eyata karadarayak wenne nehe kiyala danna ayyek yanne nehe nangi kiyala loketh ekka gaha ganna.

    Senior kenek ta nangi rag eken beranna puluwan lehesiyen namuth senior ekek dannawa eken nangita loku chance ekak miss wenawa. Controlled environment ekaka wena training eka aye kawadawathma labaganna behe.

    Mama kiyanne life experience eken.

    machan are you Sri Lankan? Do you know anything about a thing called culture?
     
    Feb 12, 2009
    68
    6
    0
    Anthare kiyanne Pera Uni eke kotasak nemey. But pera uni eke kotasak all other usi too (anthar vishawa vidyala sishya bala sangamaya). Oya guti dunne anthare kiyala kohomda danne , ehemanam anith uni okkomath waga kiyanna oune neda?

    Guti gahanakota sadachare bala bala inna behe ne. Pitata da gahanne, kambul honda nedda badata wada kaluta gahannawda ewwa mewwa balanna behene.

    Thamangema sahodarayo wage thama hemoma anith uni wala aya diha balanne, colombo sahodarayo tikak pera sahodarayo kiyana deta wirudda nam herila apahu yanna ne thibune, ehema neththan kata wahan peyak hityanam oya mukuth nehe ne.

    harila yanakota thamai yako magadi bike walin awith para haras karala bus eka aran giye.denagena katha karapan
     

    amilakrish

    Member
    Oct 24, 2008
    35
    1
    0
    api baya wela enne

    ane ayye apita nam gahanna epa api hondatama baya wela enne, mage gewal thiyenneth wanija aga nagare ekai mamath baya wela enne,
     

    IG123

    Member
    Feb 17, 2010
    3
    0
    0
    What ............I do not care Engineering...... .

    Genawe godak loku awards da. Mokeda genawe. flight ekeda plan ekeda.

    umbala genapalla thawa loku ewa deka thunak Nawaka dagena. Kaddi onna kiyapan harida...

    Pahadiliwa subject ekata adalawa katha karapiya. Ayeth owa baha honde......

    Ehema unoth ehema Susanthikath genawe Olympic Awards.
    oya ithin mole tharama thamai...... award ekakawath watinaakama danne nathi harak...... mun ithin campus eka athule igena ganna ekak ya..... danne rag karanna witharaine..... rag karanawa kiyala karanna danneth kellonta kunuharupa kiyana eka witharaine...... maha loku weerayo...... lajja nathuwa thawa thamange modakama pradarshanaya karannath enawa.... :no:
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ

    පේරාදෙණියේ සරසවියේ ඉගෙනුම ලබන නිවට සිවලුනේ මතක තබා ‍ගනිවු තොප නයාට ගසන ලද්දේ දිරච්ච පොල්ලකින් බව!
    ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ පිහිටි ලංකාවේ ප්‍රධානම විශ්ව විද්‍යයාලයේ ඉගෙනුම ලබන්නේ තිරිසනුන් නො‍වුනත් තොපට තේරෙන තිරිසන් බාසාවෙන්ම පිළිතුරු දීමට දැන් සිදුවී ඇත!
    ජීවිතේට ආසා ඇතිනම් තොප සිටින ඔය මධ්‍යයම පළාතෙන් පිටත සැරි නොසෑරීම තොපිගේ සුභ සිද්ධියට හේතුවනු ඇත!

    Machan..mamath inne peradeniye..mama vada karanneth peradeniya campus 1...ube tharaha sadaranai...meke inna godak un hithan inne me campus 1 unge ammage thaththage budale kiyala...JVP kalakanni tika thama machan oke mulinma inne...ara antharaya kiyala kiyana mee harak rala thama meva karavanne...ube tharaha sadaranai...puluvannam return 1 deepan...kisima viruddathvayak ne...munta therenne one mun kavuda kiyana 1...kavuruth munta mathaka hitina treat 1k dila nathi 1 thama varadda...deepan machan...mathaka hitinna deepan...mehetama avith deela giyath kamak ne...:yes::yes::yes::yes::yes:
     

    IG123

    Member
    Feb 17, 2010
    3
    0
    0
    Oka thama kiyanne, umbala gedara kotu wela indala wediy. Pet wela wediy. Campus ekata ewith mehema ewwata soka wenawanam, thawa campus out unama mata hitha ganna behe. Ape ammala thaththala hema daama inne nehe, api ape jeewitha me kuriru samajaye goda daa ganna oune.

    Malli parinatha weyan, nangi kenek adult nam eyata karadarayak wenne nehe kiyala danna ayyek yanne nehe nangi kiyala loketh ekka gaha ganna.

    Senior kenek ta nangi rag eken beranna puluwan lehesiyen namuth senior ekek dannawa eken nangita loku chance ekak miss wenawa. Controlled environment ekaka wena training eka aye kawadawathma labaganna behe.

    Mama kiyanne life experience eken.
    oya ayyata thamange nangi pita ekekgen kunuharupa ahanawa balan inna puluwan unata, apita baha.... dan oya ayyage amma parinathai kiyala ammata pita kawruhari awith kunuharupa kiyanakam oya ayya balan innawada..... ane mehema harak..... parinatha wenna one oya kalakanningen kunuharupa ahalada.....????? ape UCSC kellonta uni eka athule wagema in pitadith kochchara gawrawayak thiyenawada kiyala api dannawa... kunuharupa tikak danagaththa kiyala uuu parinathaida???? oya penne ithin kattiyage mole tharama thamai..... anith eka parinatha wena hati apita kiyanna oya ayya mahansi wenna one naha..... oya wage thamange ammata, nangita wath gawrawa karanna, ammawa, nangiwa, araksha karanna danne nathi ayya kenekgen apita parinatha wena hati ahaganna one naha....... ewa kiyala denna, apita.... kellonta garu karana hati danna hoda senior ayyala innawa..... apita oya ayyalage parinatha kama eda api muna dunna siddiyenma hodata theruna...... eka nisa kata wahagena thamange wadak balaganna..... :no:
     

    ***Madhawa***

    Member
    Feb 17, 2010
    1
    0
    0
    පේරේ අවජාතක "අන්තර" රැල පිටුදකිමු...!!

    පේරෙ ඉන්න ඒ අසමජ්ජාති "අන්තර" රැලට තවත් අසමජ්ජාති වැඩ කරන්න දෙනවාද කියා පේරාදෙනිය සරසවියේ සිටින බුද්ධිමත් ප්‍රජාව දැන් සිතාබැලිය යුතුයි....

    ඒ ඔවුන් විනාශ කරන්නේ ඔබලාගේ ද වටිනා අනාගතය නිසා....
     

    gayan288399

    Member
    Mar 10, 2008
    364
    3
    0
    38
    Panadura
    Oka thama kiyanne, umbala gedara kotu wela indala wediy. Pet wela wediy. Campus ekata ewith mehema ewwata soka wenawanam, thawa campus out unama mata hitha ganna behe. Ape ammala thaththala hema daama inne nehe, api ape jeewitha me kuriru samajaye goda daa ganna oune.

    Malli parinatha weyan, nangi kenek adult nam eyata karadarayak wenne nehe kiyala danna ayyek yanne nehe nangi kiyala loketh ekka gaha ganna.

    Senior kenek ta nangi rag eken beranna puluwan lehesiyen namuth senior ekek dannawa eken nangita loku chance ekak miss wenawa. Controlled environment ekaka wena training eka aye kawadawathma labaganna behe.

    Mama kiyanne life experience eken.

    machan apith campus wala thamay igena ganne. eth ubala oya kiyanne life experience ekak neme. moda athal ekak. apita ape campus eken rag hambuneth na api junior batch ekata rag dunneth na. eth api batch ekak widiyata sahena ekamuthuwen wada karanawa. ehema nathuwa moda athal ganne na. ethakota uba kiyana widiyata campus yanne nathi ewunta jiwath wenna ba.

    uba ube nangita wena ekek kunuharpen bana bana walaththayek wage hasirenawa nam ube nangita thirisanekuta wage salakanawa nam, uba eka dakala sahena sathutu wenawa wenna puluwan. eth hamoma ubala wage manasika rogin neme.

    hodata hithala balapan ubala campus enna kalin ubala oya widiyata hithuwe na neda kiyala. ubala campus awama ubalage mole awul karanawa. ekay wenne. dan ubalawath danne na mokada wenne kiyala. yako api okkoma awurudu 18k gewalwala ammala thaththala hoda naraka kiyala dila hadala ewanne. demawpiyanta hadanna bari dewal thopilata rag dila hadanna ba. ubala me karanne thawa ekek bite karala maha thirisan athal ekak ganna eka.
     
    • Like
    Reactions: Lomax

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Ithin umbala Kahanawatada Peradeniyatama ringanna enne Wena kohe hari hoyaganin Batch Hike yanna!! Nikan prashna athi wenne naha. Umbalage gedarata awith kauru hari umbata loku scene danawata umba kamathi nane neda?

    Explorers club eke dennek ennam kiyapu nisa thamai api campus peththen aawe. Apinam loku seen monawath daanna giye ne. Mokada apita kesilla ne. Hebei umbalagenam kesilla thibba godak un hitiya bawanam theeruna. Api aawe second year hitapu kaale. Eepaara thel gahanna aapu un sadde wahala maaru wuna. Ane manda.. Meewanam maanasika rooga. Heethala wedi nisa wenna ethi ohoma wenne samaharawita.
    :frown:
     
    • Like
    Reactions: Lomax