(RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    machanz umbata berida GT ta kiyala mata podi pattamak aran denna. anika umba ithin GTRZ ge puchi ammage putha ne. :lol::lol::lol:


    ammata siri uba apee nada kamath dannawada ela ela :D:D:D:D

    mama kiyanna oni naa ban ubata GT nikanma pattama dai ohoma yanakota.ara kalin damma wagee tawa tread 2kak 3k dapan.aniwa ikmanata ganna puluwan pattama.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔව් මචන් මම ඒවෙලාවෙ ඇති උණ ආවෙගෙට එහෙම කිවුවට මම දන්නව ඔතන අනන්තවත් හොද උන් ඉන්නව ඒත් මචන් දැන් වලියක් ගියොත් හොද නරක බලන්නෙ නම් නෑ අපි ඉස්සෙල්ල ලීගලි ඇක්ෂන් එකක් ගන්නවා එතකොට අම්මල තාත්තල දුප්පත්ද නැද්ද බයිල බලන්නෙ නෑ සිද්ධියට සම්බන්ධ ඔක්කොම උන්ට කෙලවනව
    අපේ වෙලාවට මේ දවස්වල යුනියන් ලීඩ් කරන්නෙ ජනාධිපති තුමාගෙ හිතවතෙක්ගේ පුතෙක් ඒ හින්ද තමා ඊයේ බස් එක ආපහු එළියට ගන්න පොලිසිටයන් මුලු කැම්පස් එකම වටකරල හෙන මෙහෙයුමක් දීල තියෙන්නෙ
    මේ පාර උන්ට ලේසි වෙන්නෙ නෑ අපි ඕකුන්ට ලීගලි ඇක්ෂන් එකක් අරන්න ඉලීගලිත් කෙලවල තමා පස්ස බලන්නෙ

    මල්ලියා මාත් ගොඩාක් කාලෙකට ඉස්සර පේරාවල බැචෙක්....අපේ කාලයේත් දරුණුවට රැග තිබුනට ඔය වගේ පහත් වැඩ කලේ නෑ..පිටින් එන ආගන්තුකයෝ අපි සාදරයෙන් පිලි අරන් අපිත් කොළඹ ඇවිත් ඒ අයුරින්ම හිතවත්කම් වැඩි දියුණු කර ගත්තා රටකට ආදර්ශමත් විය යුතු උසස් අධ්‍යාපනය ලබන පිරිසක් වශයෙන්..

    අදටත් ඒ හිතවත්කම් දළු ලා වැඩිලා තවමත් අපි ගජ මිතුරෝ..

    දැන් ඔක්කොම දේශපාලනීකරණය වෙලානේ...සදාචාර සම්පන්නව හැමෝටම සමානාත්මතාවයෙන් හා සහෝදරත්වයෙන් සලකමින් සිටි සිසු පිරිස වල් වැදිලා....දේශපාලන හෙංචයියලාගේ අතකොලූ එතැන බලය හා පාලනය අතට අරන්...

    සහෝදරත්වය පිරිනමන සුළුතරයක් නැතුවත් නෙවෙයි..හැමෝම තුට්ටු දෙකේ බොරු කලහකාරීන් නෙවෙයි....

    වෙලා තියෙන්නේ ඔය උගතුන් කියල හිතා ගත්ත සමහර දේශපාලන ගැත්තන්ට දැනුම තියෙන්නේ එක අංශයකට විතරක් හින්දා..

    වඩා වැදගත් වෙන්නේ කල කෝලාහල ඇති කර ගනිමින් තාවකාලික පැලැස්තරයක් අලවා සමස්ත බුද්ධිමත් සිසු ප්‍රජාවට ගැරහීමක් ඇති කර ගන්නවාට වඩා අන්තර් විශ්ව විද්‍යාල බල මංඩල මට්ටමින් හා ඔවුන්ගේ මැදිහත්වීමෙන් මෙයට නීතිමය උපදෙසක් පතමින් එමඟින් කටයුතු කර නිත්‍ය විසඳුමක් කරා සපැමිණීමයි..

    ආවේගයටම ඉහල එසවෙන්නට ඉඩ නොදී සන්සුන්ව හා බුද්ධිමත්ව කටයුතු කරන්න...


     
    Last edited:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    GT mata bayai banz. uuta baha maawa ban karanna. mata hithunoth uuwa mama Admin kamin remove karala ethanata mage sweet heart R_girl wa daanawa.:lol::lol::lol::lol:

    Ehemada sry ayyeee ehenam :P


    mama kalinuth kiwwa uba hena athal sapayanneeek kiyala.ekai uba thama ohoma inneee.ara pattama labunahama balapankoo.mathaka tiyaganin uba wagee athal sapayanno godak enawa mekata.ape kattiyath aa wage ewungen hodata athal gannawa... a nisa poddak parissam weyan
     
    Ehemada sry ayyeee ehenam :P


    mama kalinuth kiwwa uba hena athal sapayanneeek kiyala.ekai uba thama ohoma inneee.ara pattama labunahama balapankoo.mathaka tiyaganin uba wagee athal sapayanno godak enawa mekata.ape kattiyath aa wage ewungen hodata athal gannawa... a nisa poddak parissam weyan


    aiya WARN karaddi mata baye baha. :shocked:ammo aiyage wasa. :(thaaththa graama aarakshakayekda? :lol: aiya matath kiyala dennako wasa wena hati:rofl: aiya kata kaluda?:eek: kohomath kata kalu, katu kana ballo serai ne:lol::lol::lol: