(RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

explorer123

Member
Jan 26, 2010
74
3
0
Ipalogama,Kekirawa
@sakalk-Sahathika aththa....
@saklakta comment karapu kena-Ane hothambuwo gedara kannadiyak thiyenawanm eka issarahat gihin eke pena thamange rupen wath ahapiya umbala camps awith monawada karala thiyenne kiyala.Yako mama pere inna ekek wididhata baya nathuwa kiyanwa thope oya narivadam thiyenne Galaha handiye indala Mahakanda paren Ramanathn eka langatai,Gampola paren Akbar eka langata witharai kiyala.Konadak thiyenawanm Peradeniya town 1tawath gihilla saddayak dapiyako.....Mama hamadama bus ekek yanakota unagahila thiyena camps eka athule porawalla wage inna gothayo Galaha handiya panapu gaman niakn pus pataw wage.Mokada un dannawa eliyedi case ekak file karagaththoth keliya huta kiyala.Borunm hoyala balapalla.Anik kaarane umbala Mal Samaye di kiyanaw neda eka ekata kade yanne ne John weda karanne ne kiyala.Oya polgediyak withara loku oluwa athule puwak gediyak tharamwath molayak thiyenawanm poddk hithala balnawa Umbala dan monawada karanne kiyala.Hamawelema mahalokuwata samanathmathawaya gana katha karana umbala training gihn enakan witharak eka araksha karana ekada umbalage prathipaththiya?Machn me wage thawa pothak pirenna gahanna puluwan.Danwath therum ganilla umbala api Pereta awe mokatada kiyala.E wagema api Pereta,Ratata,Demaupiyanta denna one mokakda kiyala.Therumak athuwa wada karapalla bn.Ahinsakayonta sadde dana eka umbala pora kamak kiyala hithuwata ewa kage gathida kiyala umbalama dannawane.Anika sadharana hethuwakata karana aragala walata one ekek sahaya denawa.Asadharana wada karala Pere nama katha karanne nethuwa igana ganilla.
 

shenat

Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    පේරා එවුන් රජ කාලේ වධ බන්දන UCSC junnonta දීලා තියනවා..ලෝදිය කටට වක් කරා, සමහර එවුන්ට උල තිබ්බා...පුවක් ගස් දෙකක කකුල් දෙක බැදලා ,ගස් දෙක ලනුවකින් බැදලා ලනුව කැපුවා,තව එකෙක් කටු ගහේ යැවුවා,සමහර එවුන්ගේ අවයව සිදලුවා,ටික දෙනෙක්ගෙත් බෙලි කැපුවා.උබ හරියටම දන්නේ නෑනේ දුන්න වද බන්ධන මේවා තමා උන්ට දුන්නේ.හැබැයි එකෙක්ගේවත් ලේ හෙල්ලුනේ නැ.මචන් නුවර පොලීසියට තමා කට්ටිය ගිහිල්ල තියෙන්නේ, කඩුගන්නාවට නෙවයි. .පොලිසිය මෙහෙයුම් කලේ ගලහ හන්දියේ.තොපේ එවුන්ට රෑ කෑම නැතුව කන්න දීලා එව්ව නිසයි පරක්කු උනේ.නැතුව පොලිසිය වෙනම මෙහෙයුමක් දියත් කරල නෙවෙයි.උබල ටික මග පෙන්නන්න ආපු එවුන් ටික මග දාලා උබල කරේ හරි හොද වැඩක්නේ...එවා තමා උබලට ඉස්සරලම උගන්නන්න ඔනේ.උබල තෙල ගැන දන්නවද?තොපිලා වල ගැන දන්නේ මොනවද.තොපි දන්නේ කක්කුසි වල විතරනේ.යකෝ අපේ අලයෝ බැහැපු නැති වලට , උබල බැහැපු එක ගැන සතුටු වෙයන්..යකෝ හන්තාන උබ දැකල තියනවද?උබ පැය 15 න් නගින්න ඇත්තේ වැඩිහිටි කන්ද වෙන්න ඇති....උබල ඉළග පාර බැජ් හයික් එක තොප්පිගලට දාගනිල්ලා.එහේ එවුන් හොදට සලකයි.උබ දන්නේ නැති දේවල් වලට P නොදී නිකන් හිටපන්.අනේ මෝඩ මූසල, ගොන් මීහරකෝ උබ මොරටු සමන්ද, කඩුවෙල වසන්තද?තොපිට බයේ අපි කොළබ නැවිත් එන්නද.අපිට හිතුනෝත් කොළබට ඇවිල්ලා තෙල ගහන්නේ..ඒකත් මතක තියා ගනින් බත් කන හරකෝ.. උබ නිකන් නින්දෙන් ඇහරුනාම හිතට එන දේවල් මේවගේ ලියන්න එපා..ඒවා ගෙදර ඉන්න නංගිලා, මල්ලිලාට කියපන්...උබට නිවන් සැප.. :lol:




    ubalage kakkussi walata ubalama bahala idapiyaw.. w.... moda p.......... :lol::lol::lol::rofl::rofl::rofl:
    ubala alayo kiyana set ekak oke inna eka gana mama sathutu wenawa ubala wage gon p............yo inna thanaka.. :lol::lol::lol::rofl::rofl::rofl::rofl: paw ban ubala wage p............yo... oya kakkussi walema bahala idapan... :rofl::rofl::rofl::rofl::growl::growl::growl: :growl::growl::growl:
     

    sanju4

    Member
    Nov 7, 2007
    433
    3
    0
    38
    ##
    Dan metana hamoma karanne oya sidda una deta banina eka witarane???? Ko action ekak mukuth aran nadda mekata??? Banna kyla mukuth wenas wenne nane??Anika EK eke degolla line deela gema illuwata wadak nane..waradda karapu ayata wiruddawa action ekak ganda.wat do u say guys??

    poddak innakoo. will c
     

    sakalk

    Member
    Aug 15, 2007
    96
    2
    0
    Hari sahodaraya, oba kiyanaa paridden, UCSC yen obage rajadahanata pamini aya obalaa hata salakaa aththee ithaamath adhama amanushya wilashayakin wuu hein obalage wishwa widyaalaye sitinaa Jeshta uththamayin kihipa denek owun hata itha karunaawen salakaa atha. dan apa kala yuththe aa siyalla iwasaa wadaaraa sathutin kal gatha kireema pamanakmai.
    Dan harida aathal eka

    ane kari ballo api dannawa pere hoda minissuth innawaa. othana prashne thiyenne school yana kaale walak basse nathi kisi xtra wadak karapu nathi big match ekakata yanne nathi thopi wage napunsakayo campus ana eka. un ethana awith podi ewun issaraha porawal wenna yanawa. yako mamath nuwara thamai. mama santhosa wenawa mama pera nogihin uoc ekata aapu eka gana. thopi wage napunsakayo junnongen aathal gannakan lankaaawe uni hadenne na. uba dannawada yako junnanta rag karana eke hari theruma mokakda kiyala?. api methana kunuharapa kiyanne aasaawata newei. thopi wage napunsaka ballige puthaalata sinhala baasaawen kathaa karanna watinne nathi nisa. mama hodata ma adunana mama hodata adunana (uge napunsakakama hodata adunana) eka napunsakayek thope mahaloku uniye Science eke Batch ref kenek onna ookai thathwe.

    oya maha lokuwata pada show daana thopita bari wunaane yako ooke onna demala kariyo tika maha weru dinayedi uda panina eka nawathwanna. apith yanne enne thope uniya athulen thamaa apith dannawaa ooke wena deewal.

    lovers lane eke maha dawal thope keerthimath shishyayo Badu gahana aawa. api okkoma nodannawa newei.

    thope wage jeshta uththamayo ape uni wala na yako.

    ube hithenma ahala balapan kauda hari kauda waradi.

    thope 6 denek ape un ekka hike eka giya, bassata passe un kiwwalu api uniyata gihin yamu kiyala. eeta passe ape ewun kiyala tiyanawa ehema baa oni nam api oyaalawa gihin daannam kiyala. onna ookai une. tho edaa raa ethana hitiyada? hitiye nathnam danna kenakgen ahala danaganin
    .

    ponnayaa.. thopi uoc enna nam heenekinwath huthanna epaa........

    Malli oyath nikan sival hoo daanna hadana wagey. UCSC ekata enna epa kiyanne moko umbalage appada ekata kollo ganne? Nikan pus talk daanna epa, kiyanna deyak thiyenawanam kelin kiyapan nikan forum walata muwa wela loku talk daanne.

    Umba nuwara unata pera campus eka ethule bus eke giyata umba kohomda baan eke ethule wena dewal danne? Eke ethule inna ekekuta unath tikak kal yanawa eka ethule sundara thawaya thereum ganna. rag season thiyenne avuruddata sumana 2-3 witharay ithuru kaale okkoma athal.

    Umbalata lover lane nethi unata eerisiya koranna epa, ekata kisima uni ekekta yanna behe pera erenna, hebey eka ethuleth wenne kemathi kenek kemathi deyak withray. Eka film hall ekakta giyath , hotel ekata giyath ochcharay. hebey meka unique, aparade umbata eka miss una wagey, kamak nehe kadaganna beri midi embul kiyala kiyapan.

    A mokak unath kamak nehe pera eken guti kaapu eka gawrawayk kiyala hithapn. Anika ochchara pera eka danna eka ekenma gitu kaapu nisa den hemadaama othanin yanakota , anna mama guti kaapu thena kiyala sathutu wennath puluwanne.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්...
    මෙතන ඇවිල්ලා... මේ ත්‍ර්ඩ් එකට බනින.. එවුන් ගෙන් 95%ක් ම ෆේක් අයිඩී කාරයෝ...
    සමහර විට... මූන දෙන්න ලැජ්ජ හින්දා වෙන්න ඕනෙ...
    සමහරුන්ගේ ජොයින් උන ඩේට් එක 2010 පෙබරවාරි... තවත් අයගේ ජොයින් ඩේට් එක පරණ උනාට, පෝස්ට් 2ක් 3ක් විතරයි දාල තියන්නෙ...ලොල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ලොල්...
    මෙතන ඇවිල්ලා... මේ ත්‍ර්ඩ් එකට බනින.. එවුන් ගෙන් 95%ක් ම ෆේක් අයිඩී කාරයෝ...
    සමහර විට... මූන දෙන්න ලැජ්ජ හින්දා වෙන්න ඕනෙ...
    සමහරුන්ගේ ජොයින් උන ඩේට් එක 2010 පෙබරවාරි... තවත් අයගේ ජොයින් ඩේට් එක පරණ උනාට, පෝස්ට් 2ක් 3ක් විතරයි දාල තියන්නෙ...ලොල්

    :D
     

    sanju4

    Member
    Nov 7, 2007
    433
    3
    0
    38
    ##
    මචන් මේ ලේ කුපිත වෙලා කෑ ගහන්න එපා....ubalage කෙල්ලෝ කොල්ලොන්ට ගහපු දෙයක් උනේ නෑ..නිකන් වලිගේ පාගෙගෙන කෑ ගහන්න එපා...හයික් එකට ගයිඩ් එක දුන්න එවුන්ව මග දාල ඇවිල්ල..අල වැඩ කරල දැන එනව සුදන වෙන්න...උබ UCSC එකේ පොරක්ද? නැනේ...මමත් පේරා පොරක් නෙවේ....අපි දෙන්නම හරියටම දන්නේ නෑ ඇත්තටම වුන දේ...ඒ හින්දා පුලුවන්නම් නිලවිදිහට කැම්පස් මට්ටමෙන් මේක විසදගන්න බලපන් ඔච්චර අමාරුවක් තියනවනම්...උබලගේ පරිපාලනෙයි මෙහේ පරිපාලනේයි kathaakarala..පොඩ්ඩක් සන්සුන් වෙයන්..පොඩ්ඩක් නිවී හැනහිල්ලේ හිතපන් මම මේ දැනගෙනද කතා කරන්නේ කියලා..උබත් දනව ඇතිනේ මිනිස්සු බොරුවට ඔහේ කියවන්නේ මොනව උනහමද කියලා..බොරුවට කෑ ගහල මේවා විසදන්න බෑ...උබ අත උස්සල ආපු එකෙක් නොවෙයිනේ....තේරුම් ගනින්..අනික බන් ඔය ගොන් ආතල් දෙන්න එපා..කොළබ එකෙක් ඇවිල්ලා අහුවෙන්න එපා...මොනවද බන් ඔය කියවන්නේ...ඔව්වා ප්‍රායෝගික දේවල්ද...ඔව්වා බන් ඉස්කෝලේ යන කාලේ ගැන්සි වල ඉන්නකොට කියපුවා..උබ දැන කැම්පස් කොල්ලෙක් නේ...ආය මේ මොකක හරි ඇදගෙන කෑගහන්න එපා....කරන්න පුලුවන් ප්‍රායෝගික දෙයක් කරපන්...ඔය කතාවකුත් තියෙන්නේ බුරන බල්ලෝ සපා නොකයි කියලා...උබගේ පේරා යාලුවෝ ඇතිනේ...අහල බලපන්...මගෙත් ඉන්නවා යාලුවෝ UCSC eke..එක එකා එක එක කතා කියන්නේ...ඇත්ත දන්නවනම් හරියට කතා කරපන්...මාත් කතා කරනව වැඩියි..ඇයි කියමනක් තියෙන්නේ මෝඩයෝ එක්ක හුගක් වෙලා කතා කරන්න පුලුවන් කියලා...සමාවෙන්න මිත්‍රයා...තරහ අවසර...අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි..



    macho ubath thawa tikak hoyala balapan. ethanadi pahara dimak una. samaharunge thol palila. thawa eun passe hospital admit kala.

    aththa kathawa mekai. kiola balanna
    http://www.mediafire.com/?wkglzkzxyzg
     

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    ආගන්තුකටයන්ට සැලකීම යනු අතීතයේ සිට සිංහලයා සතු සිරිතකි තම රටට ප්‍රදේශයට ගෙදරට පැමිනෙන අමුත්තන්ට සැලකීම ලාංකිකයන්ට අමුතුවෙන් පුරුදු කල යුතු සිරිතක් නොවේ
    ඒත් ඊයේ දින (2010-02-13) කොළඹ විශ්ව විද්‍යයාලයේ පරිඝනක අධ්‍යයන ආයත‍නයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් සිය බැච් ට්‍රිප් එක සදහා හන්තානට ගිය විට පේරාදෙනිය සිසුන්ගෙන් ලැබුන ආගන්තුක සත්කාරය දුටු විට මෙවුන් අම්මලාගේ කිරි බී හැදුන එවුන්දැයි ඇසීමට සිතේ
    අන්තර විශ්ව විද්‍යයාල ශිෂ්‍යය බල මණ්ඩලය 1999 දී කොළඹින් එලවීමට සිසුන් දෙදෙනෙකු සිය ජීවිතය පූජා කරන ලදි තවත් බොහො පිරිසකට සිරගෙවල් වල ලැගුම් ගැනීමටත් පන්ති තහනමට ලක් වීමටත් සිදුවිය නමුත් එවන් ආකාරයේ කැපවීමක් කර හෝ අන්තරය කොළඹින් එලවා දැමුවේ ඔවුන්ගේ තිරිසන් ගති තවදුරටත් මනුෂ්‍ය ශිෂිඨාචාරයකට ඉවසිය නොහැකි නිසාවෙනි.
    ඒ බව යලිත් මොනවට පසක් කරමින් පෙරදා විනොද වීමට බැච් ට්‍රිප් එකට හන්තානේ කන්ද නගින්න ගිය UCSC එකේ අපේ මල්ලිලාට මේ තිරිසනුන් ගේ විවිධ වද බන්ධන වලට මුහුන දීමට සිදුවිනි
    සාමාන්‍යයෙන් හන්තානට බැච් ට්‍රිප් එකක් යන්නේ හන්තාන කදු පෙල පිහිටා ඇති පේරාදෙනිය විශ්ව විද්‍යයාල ය හා එහි ශිෂ්‍යය සංගම් දැනුවත් කර එයට අවසර ගැනීමෙනි එවිට වෙනදාට සිදුවන්නේ පිට විශ්ව විද්‍යයාලයකින් හන්තාන කන්ද නැගීමට එහි පැමිණි සහොදර සිසු සිසුවියන්ට පේරාදෙනිය විශ්ව විද්‍යයාල ශිෂයය සංගමයේ සිසුවෙකු විසින් පිළිගෙන එහි යායුතු මාර්ග කියා ගමන යාමට ඉත සිතින් සුභ පැතීමයි!
    නමුත් ඊයේ උදයේ පේරාදෙණිය විශ්ව විද්්‍යයාලයට ඇතුල් වුන අපේ නංගිල මල්ලිලාව බස් වලින් බස්වා ඔවුන්ව වට කරගෙන "උඹල‍ට උඹලගේ ජෙයෙෂ්ඨයෝ හරියට තෙලක් ගහල නෑ නේද " කියමින් තමාගේ විශ්ව විද්‍යයාලය වත් හරියට හදා ගත නොහැකි පේරාදෙණියේ බලු රැලක් අපේ නංගිල මල්ලිලට ආගන්තුක සත්කාරය මනාවට පිළිබීඹ කිරීමට පටන් අරන් ඇත.
    මෙයට අපේ ශීෂ්‍යය පිරිස බාරව ගිය ආචාර මණ්ඩලයේ කතිකාචාර්යය මහතුන් විරුද්ධ වූ විට ඒ නරි රැලේ 6 දෙනෙක් එක්ක හන්තාන බාගෙට නග්වා පැය 15ක් නගින්න යන හන්තානේ කදු මුදුන් 7න් 3ක් බාගෙට පෙන්වා කන්න බොන්නවත් වෙලාවක් නොදී පැය 8න් පහලට බස්වා නැවත තෙල ගැසීමට හා නවක වදය දීමට පේරාදෙණියේ මහා ප්‍රසිද්ධීයක් උසුලන ස්ථානය වන "වල " නමැති ස්ථානයට අපගේ නංගිලා මල්ලිලාව ඇදගෙන ගිහින් ඇත්තේ ඔවුන්ගේ ආගන්තුක සත්කාරය පෙන්වීමටද?
    කෙසේ හෝ මෙම ක්‍රියා වට විරුද්ධවි ආපු බස් 3න් 2ක සිටි නංගිලා මල්ලිලාට ඒ සාප ලත් පේරාදෙණිය විශ්ව විද්‍යයාල භූමියෙන් ඉවත් ව ‍කඩුගන්නාව පොලිස් ස්ථානයට යාමට හැකීවී ඇති නමුත් අනෙක් බස්රථය කෙසසේ හෝ මගදී නවත්වා එහි සිටි අපේ පොඩි උන්ව අර කාලකන්නි "වල" යනුවෙන් හැදින්වෙන පේරාදෙණියේ වදකාගාරයට බලෙන් අරන් යාමට මේ තිරිසනුන්ට හැකි වී ඇත
    ඉන් පසු අනෙක් බස් දෙකටත් නැවත එන මෙන් තර්ජනය කරමිනි අපේ බැච් එකේ මල්ලිලාට පහර දෙමින් නංගිලාට අඩත්තේට්ටම් කරමිනි අසභ්‍යය වචනයෙන් බනිමින් යකා නැටීමට පටන් ගත් මේ තිරිසනුන්ගෙන් ඒ නංගිලා මල්ලිලාව බේරා ගන්නා ලද්දේ පොලිසිය විසින් වෙනමම මෙහෙයුමක් දියත් කිරීමෙනි
    ඒ වන විටත් අපේ මල්ලිලා 5 දෙනෙක් මේ තිරිසනුන්ගෙන් හොදටම පහර කෑමට ලක්ව සිට ඇත.
    පසු ගිය සැප්තැම්බර් මාසයේ වැසිකිළි වතුර පොවා, වැලි සමග බත් අනා කවා පේරාදෙණියේ නවකයන්ට දී ගත නොහැකිව ඉතිරි වී තිබු නවක වදයද මොවුන් කිසිවක් නොදැන නොකර විනෝද වීමට පමණක් ආපු අපේ පොඩ් එවුන්ට දුන්නේ??

    පේරාදෙණියේ සරසවියේ ඉගෙනුම ලබන නිවට සිවලුනේ මතක තබා ‍ගනිවු තොප නයාට ගසන ලද්දේ දිරච්ච පොල්ලකින් බව!
    ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ පිහිටි ලංකාවේ ප්‍රධානම විශ්ව විද්‍යයාලයේ ඉගෙනුම ලබන්නේ තිරිසනුන් නො‍වුනත් තොපට තේරෙන තිරිසන් බාසාවෙන්ම පිළිතුරු දීමට දැන් සිදුවී ඇත!
    ජීවිතේට ආසා ඇතිනම් තොප සිටින ඔය මධ්‍යයම පළාතෙන් පිටත සැරි නොසෑරීම තොපිගේ සුභ සිද්ධියට හේතුවනු ඇත!
    http://www.lankacomments.com/index....0-02-15-16-42-09&catid=83:articles&Itemid=460
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    meka thibune ara udin thiyena reply eke link ekak thiyena site eke..


    #13 Rasu 2010-02-16 15:17

    මෙතන කෑ ගහන පේරෙ උන් හිතන් ඉන්නෙ උඹල නැති උනා නම් අපි හන්තානෙ නගින්න දන්නෙ නෑ කියලද ?.යකෝ මම නුවර ඉපදුනු එකෙක්. මම 16 පාරක් හන්තානෙ ගිහින් තියෙනවා.ගනින්න තියෙන හැම පැත්තකින්ම හන්තානෙ නැගල බැහැල තියෙනවා. උඹල කලිසන් වල චූ කර ගන්න කාලෙත් හන්තානෙ ගියපු උන් අපි. අපිට හන්තානෙ යන්න කාගෙවත් අවසර ඕන නෑ.මේ ඊයෙ පෙරේදා පේරාදෙණියෙ ආපු උන් අපිට පෙන්නන්න ඕන පාරක් නෑ. හන්තානෙ යන එක උඹලට දිවිය ලෝකෙ යනව වගේ උනාට අපිට නම් ඒක ගෙදර යනවා වගේ





    apo pere unta gihin thiyena kala..:rofl::rofl::rofl: game ungenuth kunuharupa.. :rofl::(:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    apoi menna pere ma senior kenek kiyapu ekak..



    උඹලගෙ ජේෂ්ඨ උත්තමයො උඹලට ඔහොමද උගන්නල තියෙන්නෙ?
    2002 උඹලගෙ ඔය union එකේ මමත් හිටිය. දන්න එකෙක් ඉන්නව නම් union එකේ හිටපු 'කට්ටා' ගැන අහල බලපන්. අලුතින් ආපු නැවේ උන්ට රැග් එකේදි මොනව කලත් පිට කැම්පස් එකකින් එන උන්ට කවදාවත් කිසිම කරදරයක් වෙන්න අපි ඉඩ තිබ්බෙ නෑ. මොන දෙයක් නිසා උඹලට මල පැන්නත් පිට campus එකක උන්ට කරපු වැඩේ හරි කියන්න බෑ.

    කැම්පස් එකේදි රැග් reason එක ඉවර උනට පස්සෙ අපි තරම් පොරවල් මේ ලෝකෙ නෑ කියල හිතුවට පහු වෙද්දි තමයි තේරෙන්නෙ අපි හිතපු හැම දෙයක්ම හරි නෑ කියලා. 3rd year, 4th year වෙද්දි අපේ උනුත් සමහර වෙලාවට කුප්පි දාගන්නෙ අලයන්ගෙන්. මුල් කාලෙදි අලයො අලයො කියල කෑ ගැහුවට අපෙ සමහර උන්ට වඩා 1000න් හොද උන්, උන් අතරෙත් ඉන්නව.campus එකෙන් එලියට ආවම තමයි තේරෙන්නෙ campus කාලෙ ජෙප්පො, අලයො කියල කරන්නෙ මොන විහිලුවක්ද කියල.

    මට තියෙන දුක එදා කැම්පස් එකේ හැම දේටම මැරීගෙන වැඩ කරපු මට අද මගේ මල්ලිව උඹල Marcus එකට අරන් ගිහින් වධ දීපු එක ගැන අහන්න වුනු එක.

    කොහොම උනත් අපි ඉන්න කාලෙ පේරෙ හිටියෙ රත්තරන් කොල්ලො. උඹල වගේ සක්කිලි නම් හිටියෙ නෑ



    apita nan gage panina hithenawa mewa ahuwoth.. :dull::rofl::rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    කැම්පස් එකේදි රැග් reason එක ඉවර උනට පස්සෙ අපි තරම් පොරවල් මේ ලෝකෙ නෑ කියල හිතුවට පහු වෙද්දි තමයි තේරෙන්නෙ අපි හිතපු හැම දෙයක්ම හරි නෑ කියලා. 3rd year, 4th year වෙද්දි අපේ උනුත් සමහර වෙලාවට කුප්පි දාගන්නෙ අලයන්ගෙන්. මුල් කාලෙදි අලයො අලයො කියල කෑ ගැහුවට අපෙ සමහර උන්ට වඩා 1000න් හොද උන්, උන් අතරෙත් ඉන්නව.campus එකෙන් එලියට ආවම තමයි තේරෙන්නෙ campus කාලෙ ජෙප්පො, අලයො කියල කරන්නෙ මොන විහිලුවක්ද කියල.

    මට තියෙන දුක එදා කැම්පස් එකේ හැම දේටම මැරීගෙන වැඩ කරපු මට අද මගේ මල්ලිව උඹල Marcus එකට අරන් ගිහින් වධ දීපු එක ගැන අහන්න වුනු එක.



    rag deepu ewun ta out unata passewath mehema hithena eka loku deyak.. :oo::oo::oo: out unata paseth rag eka kiyana gon joke eka , moda athal eka hodai kiyana harak innawane... :dull::dull::dull:

    me wage thread ekak watennath hethuwa oya gon athal ekama neda kiyala wadidura hithuwoth therei mama hithanne... :growl: owa naththatama nathi karala dala thibunanan mehema wena ekak nane...hinath yanawa rag hodai kiyana ayath meke idagena baninakota :rofl::( daiwaye saradam.. :rofl::(:(
     
    Last edited:

    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    ලොල්...
    මෙතන ඇවිල්ලා... මේ ත්‍ර්ඩ් එකට බනින.. එවුන් ගෙන් 95%ක් ම ෆේක් අයිඩී කාරයෝ...
    සමහර විට... මූන දෙන්න ලැජ්ජ හින්දා වෙන්න ඕනෙ...
    සමහරුන්ගේ ජොයින් උන ඩේට් එක 2010 පෙබරවාරි... තවත් අයගේ ජොයින් ඩේට් එක පරණ උනාට, පෝස්ට් 2ක් 3ක් විතරයි දාල තියන්නෙ...ලොල්

    Objection. My join date is in Jan 2007. I used to visit elakiri all the time to get to know gossips. Im not a senior member of EK and dont want to be one too. I could not find enough time to make lot of posts during the uni and after passing out from the uni. But in this situation i compelled to find time to quote because there is a relavance to UCSC. I am from UCSC 2005/2006 (CS) batch. Cheers
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    oya chandi kam dana godak aya thaniyama ahu unama mara ahinsaka hithawath...
    mamanam kiyanna ea welawata mathak karala deela jeewithatama mathaka hitinna danna oone katha wada karanawata