(RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Umbalage Senior la umbala ta nodanenna rag koranne, balapan umbala mokoda ayya malli kiyanne? Eken oluwata yanawa hemadaama api umbalage senior la kiyala. Ayya kiyawanne ekay, maali kiyala adahas koranneth , api umbawa ganan ganne nehe kiyala pennana kiyana eka nemey kiyla umbalata thela bedala ethi.

Yako per rag season eke Jeystha uththamaya kiyala kiyawanne Mahanthaththa koma nethi koranna, uda inna un poddak hari pahala edala maha polowe paya thiyanna. 2-3 weeks rag eken passe pera eke only used one word - "machan"!!

Den balapan col eke Ayyala umbala ta nodenenna heen noolen umbala jeewithema mentally rag korana heti!
එතුකුට ලොකු අයියෙ ජ්‍යෙෂ්ඨ උත්තමයො අර අළුතෙන්ම ආපු මල්ලිලා නංගිලාට කුණු හරුප පන්ති දානකොට මහ රෑ අරං ගිහින් දස වද දෙන දෙනකොට ,වැලි බත් කවනකොට ඒ අය කෑ ගහන්නෙ සනීප වැඩිකමට වෙන්න ඇති නේද ? අනේ වාසනාවන්...
අයියා කෙනෙක්ට අයියා කියන එක හොද නැද්ද ලොකු අයියෙ අර වගේ මානසික අසහනකාරයොන්ගෙන් තෙල කනවට වඩා ? අනේ මන්දා ඔයාලට නම් එහෙම නෙවෙන් නැති .. පව්

bulletproof

Member
Jan 12, 2007
220
5
0
Colombo, Sri Lanka
තොප්පිය හරි නම් දාගන්න:lol:

මෙතන අපි දාගත්ත කිසිම තොප්පියක් නෑ. මට පේන විදියට EK එකට වෙලා ඕන එකටයි එපා එකටයි හැම මල මගුලටම Post දාන උඹ තමයි තොප්පිය දා‍ගෙන තියෙන්නෙ. අනික උඹ හිතුවද අපි මේ thread එකට පෝස්ට් දාන්නම ඕන නිසා EK එකට ආව කියලද? උඹ හිතාගෙන ඉන්නෙ මේකෙ senior member කෙනෙක් වෙලා Posts 12000 ක් දැම්ම කියල උඹේ මොකක් හරි ලොකු වෙනව කියලද? මෝඩ ජෙප්පා.. මම මෙහෙම හරි reply කරන්නෙ මම UCSC එකේ ඉගෙන ගත්ත නිසා. මතක තියා ගනින් ‍සිංහල unicode හදන්නත් UCSC එකෙන් ලොකු Contribution එකක් දීපු බව. පාවිච්චි කලාට කමක් නෑ ස්තුති කරන්න ඕන තැන් වලට ගරු කරපන්. මෝඩය.. පුලුවන් නම් උඹේ Identity එකත් දාල reply කරපන්. බයගුල්ල.. :cool::cool::cool:
 
  • Like
Reactions: koondeGoda

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Okane kiyanne, umbala 100k 200k giyath pera eke 8000k students la innawa, thawa 8000k staff. Eka nisa nikan ayeth guti kaala ayeth ape kaale naasthi koranna wenawa me forum wala.

    y malli 8000 jeppoda inne , okunta chu yanna gahanne , 8000 ma campos 1 peduru dan nidaganene , okun gewal wala yanawane , chandi ayyala ohoma thawa tika dawasak balan innako
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙතන අපි දාගත්ත කිසිම තොප්පියක් නෑ. මට පේන විදියට EK එකට වෙලා ඕන එකටයි එපා එකටයි හැම මල මගුලටම Post දාන උඹ තමයි තොප්පිය දා‍ගෙන තියෙන්නෙ. අනික උඹ හිතුවද අපි මේ thread එකට පෝස්ට් දාන්නම ඕන නිසා EK එකට ආව කියලද? උඹ හිතාගෙන ඉන්නෙ මේකෙ senior member කෙනෙක් වෙලා Posts 12000 ක් දැම්ම කියල උඹේ මොකක් හරි ලොකු වෙනව කියලද? මෝඩ ජෙප්පා.. මම මෙහෙම හරි reply කරන්නෙ මම UCSC එකේ ඉගෙන ගත්ත නිසා. මතක තියා ගනින් ‍සිංහල unicode හදන්නත් UCSC එකෙන් ලොකු Contribution එකක් දීපු බව. පාවිච්චි කලාට කමක් නෑ ස්තුති කරන්න ඕන තැන් වලට ගරු කරපන්. මෝඩය.. පුලුවන් නම් උඹේ Identity එකත් දාල reply කරපන්. බයගුල්ල.. :cool::cool::cool:

    ලොල්.. උබ මෙතන මල පැනල කෑ ගහුවයි කියල.. මට මොකො..
    :lol:

    මම උඹටද ඒක කිවුවේ...උඹ මෙතන ඒක දැකල චූ ගිහිල්ල වගේ.. උබේ අනිත් අයිඩී එක කියපන්කෝ:lol::lol: FAKE ID කාරයන්ට තද වෙනව තමයි..
    අනුන්ගේ පෝස්ට් වලට QUOTE කරන එක උඹේ රජකාරියද... පොඩ්ඩක් චූ දාල වරෙන්:lol::lol:
    උඹ නම් අනුන්ගේ තොප්පි හරියට දා ගන්නව වගේ... උඹටම තොප්පියත් ගැලපෙනවා ඇතිනේ...:lol::lol:

    (උඹට මළ පැනපු හැටියට, ෆොන්ට් සයිස් එකත් ලොකු වෙලානේ... අඩන්න එපා බන්.. උඹ තාම තොප්පිය දා ගත්තා විතරයි.. උඹ තව අනුන්ගේ පෝස්ට් වලට
    QUOTE කරල බයිට් වෙයන්.. උඹ වගේ අනුන්ගේ පෝස්ට් වලට QUOTEකරන බල්ලො මම ගහන්නෙ නෑ)
     
    Last edited:

    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    216
    131
    43
    අස්සයා පිට
    මමත් UCSC එකේ ඉගෙනගත්ත පේරෙ ජෙප්පෝ කියන විදිහට අලයෙක්. මහ රෑ නිදි මරාගෙන පාඩම් කරපු, පෙලපාලි නොගිය, පොඩි batch එකේ උන් රැග් නොකරපු මෙලෝ රහක් නැති අමුම අමු අලයෙක්. ඒත් උන්ට උන්ගේ අල ගෙඩියේ size එක තේරෙන්නේ ජෝබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්නකොට, ජොබ් නැතුව පෙලපාලි ගිහින් පොලීසියෙන් බැටන් පොලු පාරවල් කඳලු ගෑස් කනකොට තමා. ඒත් එතකොට උන් ගොඩක් පරක්කු වැඩියි.
     
    Where is your identity??? LOOSER... මල පැන්නුවට සොරි වෙන්න ඕන. මම නම් කාගෙවත් රෙද්දවල් quote කරන්න යන්නෙ නෑ. මගේ තියෙන්නෙ post 100ක් විතර. හැබැයි ‍post 12000ක් දාන්න නම් උඹට ලොකු ඇම්මක් තියෙන්න ඕන. මට පේන්නෙ උඹ තමයි අනුන්ගෙ Thread වලට පු* දික් කරල තියෙන්නෙ. මට තියෙන්නෙ මේ ID එක විතරයි. හැබැයි මම නම් ‍කවුද කියන එක කිව්වා. උඹ තමයි හැංගි හොරා.. උඹේ කලින් post එකේ තිබුනෙ එක line එකයි. හැබැයි මල පැනපු පාරට මේකෙ උඹ ලොකු හෑල්ලක් ලියල තියෙනව. හිත රිදුන නම් සමා වෙයන් මෝඩ ජෙප්පා...

    About lucky_lakshitha

    Biography
    මුකුත් නෑ
    Location
    කනත්තෙ.....
    Interests
    හොබි ටික මතක නෑ
    Occupation
    හොයල දෙන්න බැරිද

    චාටර් අප්පා........... :cool::cool::cool:
     
    Well Said Bro.. thumbs up!! :):):)
     
    උඹ සෑහෙන්න මහන්සි වෙලානේ මං ගැන හොයන්න... මොකො බය උනාද...?:lol::lol:
    මගෙ ප්‍රොෆයිල් එකටත් ඇවිල්ල තියෙන්නෙ....(තෑන්ක්ස් හොදේ)
    උඹ වගේ අනුන්ගේ පෝස්ට් වලට QUOTE කරන බල්ලො ගහන්න වෙලාවක් නෑ බන්....:lol::lol:
    හිත රිදුන නම් සමා වෙයන් මෝඩ ජෙප්පා... :lol::lol::lol: Fake ID user උඹ ලග තව ID තියනව නම් මටත් දීපන්..

    Last edited:

    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    උඹ සෑහෙන්න මහංසි වෙලානේ මං ගැන හොයන්න... මොකො බය උනාද...?:lol::lol:
    මගෙ ප්‍රොෆයිල් එකටත් ඇවිල්ල තියෙන්නෙ....
    උඹ වගේ අනුන්ගේ පෝස්ට් වලට QUOTE කරන බල්ලො ගහන්න වෙලාවක් නෑ බන්....:lol::lol:
    හිත රිදුන නම් සමා වෙයන් මෝඩ ජෙප්පා... :lol::lol::lol:

    තාමත් බයද උඹ කවුද කියල කියන්න?? හරි හරි ඕන නෑ... බය නැතුව නිදා ගනින් රෑට... මෝඩ ජෙප්පා... :lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තාමත් බයද උඹ කවුද කියල කියන්න?? හරි හරි ඕන නෑ... බය නැතුව නිදා ගනින් රෑට... මෝඩ ජෙප්පා... :lol::lol::lol:

    මම කවුද කියල නම්.. එළකිරියේ අය දන්නවා.. උඹ වගේ හැමදේටම හොට දාන FAKE මෝඩ ජෙප්පා බල්ලො ගැන දන්නෙ නැති උනාට:lol::lol:
     
    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka

    [/SIZE]
    මම කවුද කියල නම්.. එළකිරියේ අය දන්නවා.. උඹ වගේ හැමදේටම හොට දාන FAKE මෝඩ ජෙප්පා බල්ලො ගැන දන්නෙ නැති උනාට:lol::lol:

    වැඩක් නෑ බන් උඹ වගේ බයගුල්ලොත් එක්ක Game දාගෙන. උඹ නිදා ගනින්... මට වැඩ තියෙනව.. May you make your 24000th post soon... good luck... :cool::cool:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්

    [/SIZE]
    මම කවුද කියල නම්.. එළකිරියේ අය දන්නවා.. උඹ වගේ හැමදේටම හොට දාන FAKE මෝඩ ජෙප්පා බල්ලො ගැන දන්නෙ නැති උනාට:lol::lol:

    ඕකුන්ට කියලා වැඩක් නැ බං
    දැන් හරි ශෝක් කියලා ජෙප්පො ජෙප්පො කියලා කැගැහුවට වැඩක් නැ
    මුන්ට අන්තිමට වෙන්නෙ ලිප්ටන් එකේ හරි කොටුවට වෙලා හරි බෝඩ් උස්සං බැටන් පාර කකා ඉන්න තමා :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    වැඩක් නෑ බන් උඹ වගේ බයගුල්ලොත් එක්ක Game දාගෙන. උඹ නිදා ගනින්... මට වැඩ තියෙනව.. May you make your 24000th post soon... good luck... :cool::cool:

    :lol: FAKE ජෙප්පට කියන්න දෙයක් නැති උනා වගේ.... මටත් උඹලග තියනව නම්... හොද අයිඩී එකක් හොයල දීපන්කෝ... FAKE ID එකක්:lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර
    me desapaaluwo hinda camps capms gahaganna one naaa....okun api gaha gannawa bala bala atal gannawa ati... JVP kaarayo nam mole narak wechcha ewun...
    21st century 1ta ewun taama gela penne na.... metana wela tiyenne mokakda kiyala hoyala balannama wenawa...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඕකුන්ට කියලා වැඩක් නැ බං
    දැන් හරි ශෝක් කියලා ජෙප්පො ජෙප්පො කියලා කැගැහුවට වැඩක් නැ
    මුන්ට අන්තිමට වෙන්නෙ ලිප්ටන් එකේ හරි කොටුවට වෙලා හරි බෝඩ් උස්සං බැටන් පාර කකා ඉන්න තමා :lol:

    :lol::lol: මූ කියනව මට ජෙප්පලූ බන්....:lol::lol:
    හිනා කාලා මැරෙනවා
    :lol::lol: ඌ ලග තව FAKE ID තියනවද දන්නෙ නෑ.. මටත් එකක් ගන්න
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Machan Union maihath wela me problem eka iwara karana eka thama honda!! mokada 2 waradi tiyanwa. Campus kollanta gahana eka mama kawadawath anumatha karanne na. Peradeniye ehema unanam waradi but Colombo ayath Thamange wada padu karagena hike eka guide karapu ekata kalaguna salakapu widiya hari na machan!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol: මූ කියනව මට ජෙප්පලූ බන්....:lol::lol:
    හිනා කාලා මැරෙනවා
    :lol::lol: ඌ ලග තව FAKE ID තියනවද දන්නෙ නෑ.. මටත් එකක් ගන්න

    හූ උබට ජෙප්පාලූ
    පිස්සු නැත්තං හොදයි කිව්වලූ
    මුන්ට කදුලු ගැස් ගහලා බැටන් පාරවල් කාලා
    පොලිසියෙන් බඩ පිරෙන්න දෙනකොට ඔය අන්තරවත් ජෙප්පොවත් නැ බං :lol:
    ගුටි කන එකා කන්නෙ තනියෙං
    අන්තිමට යුනි ගියා කියලා නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ