හූ උබට ජෙප්පාලූ
පිස්සු නැත්තං හොදයි කිව්වලූ
මුන්ට කදුලු ගැස් ගහලා බැටන් පාරවල් කාලා
පොලිසියෙන් බඩ පිරෙන්න දෙනකොට ඔය අන්තරවත් ජෙප්පොවත් නැ බං
ගුටි කන එකා කන්නෙ තනියෙං
අන්තිමට යුනි ගියා කියලා නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ


පිස්සු කොර... ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනෙ එකා... ජෙප්පොත් එක්ක එකතුවෙලා.. කදුලු ගෑස් කනවා...



