5000ක විතර බිලක් දාගෙන තරහා නිවන්න පුළුවන්
kowattata gihin taraha ganinදැන් ඉතින් තරහ නිවෙන්න කලින් මම කොස්වත්තට යන්නේ කොහොමද කියපන්කො කළුතර ඉඳන්.
යනකොටම තරහ නිවෙනවා ඉතින් ආපහු හැරිලා එනවාදැන් ඉතින් තරහ නිවෙන්න කලින් මම කොස්වත්තට යන්නේ කොහොමද කියපන්කො කළුතර ඉඳන්.
ඔබතුමාගෙ නෝනා මහත්තයා නම් 'සෝලෝ හිටින්ග්' කියන "rage from home" ගෘහස්ථ පැකෙජ් එක යූස් කරනවා කියල තමයි අපිට නම් ආරංචිය. හවස් යාමෙට හට්ටි, මුට්ටි, වළන් දීසි බිදෙන සද්දෙකුයි, බල්ලෙක් උඩු බුරළල ලතෝනි දෙන සද්දෙකුයි ඔබතුමාගෙ නිවස්නය පැත්තෙන් ඇහෙන බව තමයි ඔබතුමා සාමාජිකත්වෙ දරණ #9inchEK සංගමේ සාමාජික විස්තර අඩංගු රහසිගත ලිපිගොනු පරීක්ෂා කරාම අපිට හොයාගන්න ලැබුණෙ.මොන මොට්ට වැඩක් ද
ඇරත් 5000ක් දෙන්න
තරහ ගියාම ගල් බාගෙකුයි, වඩෙ 20කුයි අරන් , ගෙදර ගිහින් බීපන්

රාජපක්ශ කියන්නේ දකුනු රටේ කෙනෙක් පුතේරාජපස්ස ෆැමිලි පැකේජ් එකක් නැද්ද? තියෙනවා නම් කෝටියක් වුනත් දීලා එනවා කේන්තිය නිවා ගන්න.![]()
5000ක විතර බිලක් දාගෙන තරහා නිවන්න පුළුවන්
මොංගල් එවුන් ඉන්නවද බං ඕවට යන