Rage Academy ( මොංගල් එවුන් ඉන්නවද බං ඕවට යන)

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll


    5000ක විතර බිලක් දාගෙන තරහා නිවන්න පුළුවන්

    5000 වාගේද ඔය තරහ වෙන එකෙක් පිටින් ගිහින් හිරේ ගියාම
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මොන මොට්ට වැඩක් ද
    ඇරත් 5000ක් දෙන්න

    තරහ ගියාම ගල් බාගෙකුයි, වඩෙ 20කුයි අරන් , ගෙදර ගිහින් බීපන්
    ඔබතුමාගෙ නෝනා මහත්තයා නම් 'සෝලෝ හිටින්ග්' කියන "rage from home" ගෘහස්ථ පැකෙජ් එක යූස් කරනවා කියල තමයි අපිට නම් ආරංචිය. හවස් යාමෙට හට්ටි, මුට්ටි, වළන් දීසි බිදෙන සද්දෙකුයි, බල්ලෙක් උඩු බුරළල ලතෝනි දෙන සද්දෙකුයි ඔබතුමාගෙ නිවස්නය පැත්තෙන් ඇහෙන බව තමයි ඔබතුමා සාමාජිකත්වෙ දරණ #9inchEK සංගමේ සාමාජික විස්තර අඩංගු රහසිගත ලිපිගොනු පරීක්ෂා කරාම අපිට හොයාගන්න ලැබුණෙ. :dull:😕😞
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,810
    113
    Kandy
    රාජපස්ස ෆැමිලි පැකේජ් එකක් නැද්ද? තියෙනවා නම් කෝටියක් වුනත් දීලා එනවා කේන්තිය නිවා ගන්න. 😌
    රාජපක්ශ කියන්නේ දකුනු රටේ කෙනෙක් පුතේ
     
    • Love
    Reactions: Stimulus mind

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113


    5000ක විතර බිලක් දාගෙන තරහා නිවන්න පුළුවන්

    pitin baladdi mongal wage penunata, oke deep meaning ekak thiyanawa

    in a way it's good. thamanta control karagannama bari rage ekaka inna miniha salli gewala hari othanata gihilla thiyana deyak polawe gahala e rage eka iwara karagannawa. oka hamadama karanna ba kiyala therum yana point ekak enawa.. e weddi automatically uge rage eka manage karaganna u igena gannawa tika tika.

    tharaha yana ekekta tharaha ganna epa kiyanawata wada uta tharaha araganna dilama utama eka waradiy kiyala therum araganna ida dena eka patta deep
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,361
    113
    KrishanL89


    Power supply eka matak wuna!