ragging in srilankan uni video

JagathRR

Member
Apr 26, 2012
348
23
0
පිස්සු පුසා;12807664 said:
එහෙම කියන්න බහ
මම කියල තියනදේ විතරක් බලල උත්තර දීපන් උඹට හිතෙන දේ නෙවෙයි
උසස්පෙළ එකම ඉස්කෝලේ එකම ගුරුවරයාගෙන් ඉගෙන ගන්න එකම සමාජ පසුබිමක (මධ්‍යම පාන්තික හෝ, ඉහල මධ්‍යම පාන්තික ) ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කැම්පස් සිලෙච්ට් වෙන්නයි අනෙක් එක ෆේල් වෙන්නයි හේතුවක් තියෙන්න ඕනනේ
මම කියන්නේ මෙච්චරයි ෆේල් එවුන්ට වැඩ දෙයක් මට පුළුවන්

ඔයාල ඔක්කොම එක වගේ
මන් කියල තියන ඒවගෙන් points කීපයක් විතරක් quote කරනවා.

AL කියන්නේ මහා ලොකු දෙයක් නෙමේ
ඔයාට මොකක්ක්ද එච්චර කරන්න පුළුවන් ලොකු වැඩේ ?

පිස්සු පුසා;12807664 said:

හරි මොකක්ද එහෙනම් නිවැරදි රාමුව
තනතුරේ නම වැදගත් නැහැ
පඩි වදියිනම් මම ඔය දැම්ම වැඩි පඩි ලැබෙන තනතුරු

ඔය කියල තියන රැකියා වල ඉහල හෝ පහත බවක් නා
වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කියන්නේ ඉහල රැකියාවක් කියන මතය වැරදි
ආයතන වල තනතුරට අනුව වැටුප් දීමේ ක්‍රමය දැන් ටිකෙන් ටික අඩුවෙමින් යන්නේ
වැටුප් ගෙවන්නේ ඔබේ දක්ෂතාවයට.
නැතුව ඔබේ උපාධියට නෙමේ.

As usual, there are two kind of leaders in the world

1. Those who have the power or authority
2. Those who leads

තනතුරක් දෙන්නේ වැඩි වැටුපක් දෙන්න නේම්
තනතුරක් දෙන්නේ වගකීමක් දෙන්න
දරන වගකීමේ බරට ඔබට වැටුපක් ගෙවනවා
එකයි ක්‍රමය

ඔයාලට කරන දේට වඩා වැටුප වටිනා නිඅස්යි job නෑ කියා කියා ලත වෙන්නේ
ගොඩක් ය තමන්ගේ සහජ හැකියාව අද්නන්නේ න
මොකද හැමෝම යන්නේ රජයේ විශ්ව විද්‍යාලයේ පාඨමාලා පස්සේ
ඒවා සීමිතයි. ඊට වඩා පාඨමාලා ලෝකේ තියනවා
මිට වඩා ක්ෂේත්‍ර තියනවා
තමන් කැමති දක්ෂතාවය තියන පැත්තෙන් ඉගෙන ගත යුතුයි
හැමෝම ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් විය යුතු නෑ
 
Last edited:
aiiyo campus giya pothe gurek ge comment ekak.. putha umba campus giyata nogiya unta garahanna epa paw! :P
පුතේ උඹට යන්න බැරි උනයි කියල ගියපු උනාට අපහස කරන්න එපා, පවු උඹ ඊළඟ ආත්මෙදිවත් කොහොම හරි A/L පාස් වෙයන්
:P:P:P:P:lol:
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    පිස්සු පුසා;12807735 said:
    ඔය උඹ දන්නා තරම තමයි
    පාඩම් කරනවා කියන්නේ මොකක්ද
    analyze කරන එක
    එහෙම හොඳ analytical knowledge එකක් තියන එකෙක්ට විතරයි තනියම තීරණයක් අරන් ගැටළුවක් විසදන්න පුළුවන්
    නැතුව උඹල වගේ උදේ හවස මේකේ ලැගගෙන ඉන්න බුරුවන්ට නෙවෙයි :lol::lol::lol::lol::lol::lol::lol:

    Sirawata bun. Mun hithanne me campus giya un kiyanne kata padam karala exam liyapu un kiyala. Man danne na anith streams gana. Man kare commerce. E nisa man e paththa ganai katha karanne.

    Mun hithanne nikan A/L Pass karapu ekekta Analytical/Middle Management job hambenawa kiyala. Podi podi companies gana newei man kiyanne. Loku companies wala position ekakwath thiyenawada bun BSc/BBA/ACMA/ACCA wage qualifications nathuwa yanna puluwan.

    Ehenam ai bun, Hayles, Hemas, Unilever, JKH wage ewagen interns la ganne? Aran unwa ekema permenent karanne? Oya eka company ekakawath gannawada bun nikan upadi kadawalin dena degree gaththa unawa. Danna un dannawa analytical thinking ekei, memorize karana ekai wenasa
    .
     
    ඔයාල ඔක්කොම එක වගේ
    මන් කියල තියන ඒවගෙන් points කීපයක් විතරක් quote කරනවා.

    අල කියන්නේ මහා ලොකු දෙයක් නෙමේ
    ඔයාට මොකක්ක්ද එච්චර කරන්න පුළුවන් ලොකු වැඩේ ?
    :confused::confused::confused::confused::confused::confused:

    ඔය කියල තියන රැකියා වල ඉහල හෝ පහත බවක් නා
    වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කියන්නේ ඉහල රැකියාවක් කියන මතය වැරදි
    ආයතන වල තනතුරට අනුව වැටුප් දීමේ ක්‍රමය දැන් ටිකෙන් ටික අඩුවෙමින් යන්නේ
    වැටුප් ගෙවන්නේ ඔබේ දක්ෂතාවයට.
    නැතුව ඔබේ උපාධියට නෙමේ.

    As usual, there are two kind of leaders in the world

    1. Those who have the power or authority
    2. Those who leads

    තනතුරක් දෙන්නේ වැඩි වැටුපක් දෙන්න නේම්
    තනතුරක් දෙන්නේ වගකීමක් දෙන්න
    දරන වගකීමේ බරට ඔබට වැටුපක් ගෙවනවා
    එකයි ක්‍රමය

    ඔයාලට කරන දේට වඩා වැටුප වටිනා නිඅස්යි job නෑ කියා කියා ලත වෙන්නේ
    ගොඩක් ය තමන්ගේ සහජ හැකියාව අද්නන්නේ න
    මොකද හැමෝම යන්නේ රජයේ විශ්ව විද්‍යාලයේ පාඨමාලා පස්සේ
    ඒවා සීමිතයි. ඊට වඩා පාඨමාලා ලෝකේ තියනවා
    මිට වඩා ක්ෂේත්‍ර තියනවා
    තමන් කැමති දක්ෂතාවය තියන පැත්තෙන් ඉගෙන ගත යුතුයි
    හැමෝම ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් විය යුතු නෑ

    හරි ඔය සේරගෙන්ම කියන්න හදන්නේ මොකක්ද කියල සරලව කියපන්,
    මම අහන්නේ මෙච්චරයි උඹ කැමති අඩු පඩියක් ලැබෙන රකියවකටද වැඩි පඩියක් ලැබෙන රකියවකටද
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    Machan mamath mee thread akata set une mage nangi campus yanna inne mee para akai......mama nam kiuwe colombo set unoth yanna naththam nika inna kiyala......wadi pura rag thiyenne pere thamai.....japure mage yaluwo innawa un kiuweth rag na kiyala....monawa hary pothak dila kata padam gannawa kiuwa...hebai wara dunoth parusa wacha kiyalath kiuwa machoooo......:rolleyes::rolleyes::rolleyes::P:P

    Nangi monada karapu subject machan? faculty eka nodana hariyatama kiyanna ba Rag hambeida nadda kiyala.
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    පිස්සු පුසා;12807809 said:

    මන් AL කියල type කලේ.
    එක සිංහල translator එකෙන් සිංහලට හරවල

    පිස්සු පුසා;12807809 said:
    හරි ඔය සේරගෙන්ම කියන්න හදන්නේ මොකක්ද කියල සරලව කියපන්,
    මම අහන්නේ මෙච්චරයි උඹ කැමති අඩු පඩියක් ලැබෙන රකියවකටද වැඩි පඩියක් ලැබෙන රකියවකටද

    මන් කැමතියි මන් ආස කරන දේ කරන්න
    එකෙන් මට ලැබෙන්නේ අඩු වැටුපක්ද වැඩි වැටුපක්ද කියන එක මට වැඩක් නෑ

    මන් කියන්නේ ඔයාල campus ගියා නම් ඉගෙන ගන්න කියන එකයි
    ඔයාල අනිත් මිනිස්සුන්ට වඩා උගත් බුද්ධිමත් පිරිසක් නෙමෙයි
    තාම තරුණ වයසට ආව විතරයි
    ඉගෙන ගන්න
    පිස්සු නටන්න එපා

    අහිංසකයන්ට මෙහෙම වද දෙන එක නවත්තන්න
     
    Last edited:

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    yako, api campus giye dawasama padam karala nevei. AL kiyanne umbalata maha loku ekak unata maha amaru exam ekak nevei. Upathin poddak mole apu ekekta gemak nathuwa goda daganna puluwan ekak. Thamange thiyena nohakiyawata thamai AL godadaganna dawasama pothe alila inna ona kiyala hithenne. Umbalata AL th amaru ekak nam kawadawath campus eke exam goda danna ba. Eth ape campus eke kollo kello ewa goda danne dawasen. Umbala eka dawasak campus ekak athule indala balapalla. Anika apita mole na, thamanta godak thiyenawa kiyala hithan inna un api campus eke hari job eke hari karana weda karala pennapalla. Ehenam ithin pare inna un allala engineer la karawi ne apita mechchara wiyadam karala ugannanne nathuwa.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    mokadda uba kiyanne pvt campus walata rich,poor degolloma enawa.mama kiyanne rag eke thina thirisan wada nawath wanna ona kiyala tho kohomada hutt* kiyanne me vid eke inna hamoma okata kamathi kiyala thoth p dial ekak wage ahinsakayonta pora wena
    ප්‍රයිවට් කැම්පස් යන්නෙ කොහෙද බන් සල්ලි නැති එවුන් :lol: ප්‍රයිවට් කැම්පස් කියන්නෙ Business එකක්. කුඹුරු කොටන සියදෝරිස් ගේ ජුවානිස් ගේ ළමයින්ට ඕවට යන්න ඇහැකි යෑ :lol:
     
    මන් කැමතියි මන් ආස කරන දේ කරන්න
    එකෙන් මට ලැබෙන්නේ අඩු වැටුපක්ද වැඩි වැටුපක්ද කියන එක මට වැඩක් නෑ
    උඹ මාර පොරක්නේ ගිහින් පිනට වැඩ කරපන්, මෙච්චර වෙලා මම නිකමෙක් එක්කනේ කතා කරලා තියෙන්නේ
    මන් කියන්නේ ඔයාල campus ගියා නම් ඉගෙන ගන්න කියන එකයි
    ඔයාල අනිත් මිනිස්සුන්ට වඩා උගත් බුද්ධිමත් පිරිසක් නෙමෙයි
    තාම තරුණ වයසට ආව විතරයි
    ඉගෙන ගන්න
    පිස්සු නටන්න එපා

    අහිංසකයන්ට මෙහෙම වද දෙන එක නවත්තන්න

    හා :lol::lol::lol:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    hondai dan ugath buddhimath un inne koheda? Campus giyata ugath wenna bari nam Kohomada oya ugath buddimath kama labaganne?
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    me kathawata adala nowunath ekak mata hithenawa. Oya arts degree programs wenas karanna kale hari. Ewata aim wuna jobs me rate dan na ne. E wenuwata IT, maths, business studies paththata aim wuna uni courses patan ganna ona. Anika hama degree ekema content eka puluwan tharam wadi karanna ona. Ethakota wena kisi dekata welawak na. Medicine engineering wala awul naththe godak weda thiyena nisa. Lamainge skills wadiwenawa wagema focus eka diyunu wenawa eken.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    Mata BSc(Hons)in Software engineering degree akak thiyenawa........mama katawath kiuwe na degree aka gana ath mee post aka dakkama kiyanna hithuna....aththatama machan IT filed ake job thiyenawa mokada IT kiyana aka hemadama aluth wena deyak..igena gena iwara karanna ba marenakanma:yes::yes::yes::yes:
     
    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0
    machanla mata mee thread aken neg rep 2k awith thiyenawa.....hangi hangi baninne nathuwa kelinma banapanko....napunsakayo novi
    ඉස්පිරිතාලෙකට ගිහින් බඩ හෝද ගනින්! නෙගටිව් 2ක් ආපු ගමන් වීරයාගේ සුද යන්න පටන් ගත්තා නෙ?
     
    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0
    JagathRR A/L ෆේල් වෙලා ප්‍රයිවට් කැම්පස් වල කක්කුස්සි හෝදන මල් කොල්ලෙක්:lol::lol:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඉස්පිරිතාලෙකට ගිහින් බඩ හෝද ගනින්! නෙගටිව් 2ක් ආපු ගමන් වීරයාගේ සුද යන්න පටන් ගත්තා නෙ?

    අප්පා මෙන්න චොරය අයෙත් ඈවිත්.......