පිස්සු පුසා;12807664 said:එහෙම කියන්න බහ
මම කියල තියනදේ විතරක් බලල උත්තර දීපන් උඹට හිතෙන දේ නෙවෙයි
උසස්පෙළ එකම ඉස්කෝලේ එකම ගුරුවරයාගෙන් ඉගෙන ගන්න එකම සමාජ පසුබිමක (මධ්‍යම පාන්තික හෝ, ඉහල මධ්‍යම පාන්තික ) ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කැම්පස් සිලෙච්ට් වෙන්නයි අනෙක් එක ෆේල් වෙන්නයි හේතුවක් තියෙන්න ඕනනේ
මම කියන්නේ මෙච්චරයි ෆේල් එවුන්ට වැඩ දෙයක් මට පුළුවන්
ඔයාල ඔක්කොම එක වගේ
මන් කියල තියන ඒවගෙන් points කීපයක් විතරක් quote කරනවා.
AL කියන්නේ මහා ලොකු දෙයක් නෙමේ
ඔයාට මොකක්ක්ද එච්චර කරන්න පුළුවන් ලොකු වැඩේ ?
පිස්සු පුසා;12807664 said:
හරි මොකක්ද එහෙනම් නිවැරදි රාමුව
තනතුරේ නම වැදගත් නැහැ
පඩි වදියිනම් මම ඔය දැම්ම වැඩි පඩි ලැබෙන තනතුරු
ඔය කියල තියන රැකියා වල ඉහල හෝ පහත බවක් නා
වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කියන්නේ ඉහල රැකියාවක් කියන මතය වැරදි
ආයතන වල තනතුරට අනුව වැටුප් දීමේ ක්‍රමය දැන් ටිකෙන් ටික අඩුවෙමින් යන්නේ
වැටුප් ගෙවන්නේ ඔබේ දක්ෂතාවයට.
නැතුව ඔබේ උපාධියට නෙමේ.
As usual, there are two kind of leaders in the world
1. Those who have the power or authority
2. Those who leads
තනතුරක් දෙන්නේ වැඩි වැටුපක් දෙන්න නේම්
තනතුරක් දෙන්නේ වගකීමක් දෙන්න
දරන වගකීමේ බරට ඔබට වැටුපක් ගෙවනවා
එකයි ක්‍රමය
ඔයාලට කරන දේට වඩා වැටුප වටිනා නිඅස්යි job නෑ කියා කියා ලත වෙන්නේ
ගොඩක් ය තමන්ගේ සහජ හැකියාව අද්නන්නේ න
මොකද හැමෝම යන්නේ රජයේ විශ්ව විද්‍යාලයේ පාඨමාලා පස්සේ
ඒවා සීමිතයි. ඊට වඩා පාඨමාලා ලෝකේ තියනවා
මිට වඩා ක්ෂේත්‍ර තියනවා
තමන් කැමති දක්ෂතාවය තියන පැත්තෙන් ඉගෙන ගත යුතුයි
හැමෝම ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් විය යුතු නෑ
Last edited:




