
පෙර පිනකට ඔහොම බේරිලා තියෙන්නේ.. කැළණි වැලි මාර්ගයේ ඕන තරම් මේ වගේ අනාරක්ෂිත තැන් තියනවා.. පේන්නෙත් නෑ කෝච්චිය ලගට එනකන් ඔහෙ ඉඳලා පාදුක්කට යනකම් ගොඩක් තැන් ගේට්වක්වත් නෑ සමහරවෙලාවට.මුනුත් මොකුත් බලන්නැතුව දැම්මද දන්නෑ. ඇති ඔයින් ගියා.![]()


mama car eka genna giya pettet ohoma tibba.. rail gate eka tibbata operate karanna kawruth na.. ekko operate karana kena nidi.. e petiwala inna aya oawa denan hitiyata ithin api pitin giyahama danne na ne..![]()


godak podi parawal wala rail gate operate kara un rata ehama hoata gasala nidiya gannawa![]()
