Rain Forest-මගේ අලුත්ම Android Apps එක බලන්න

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Rain Forest-මගේ අලුත්ම Android Apps එක බලන්න

    ඔන්න මචන්ලා මම තවත් භාණ්ඩයක් අරගෙන ආවා. මේ මගේ 7 වෙනි Android Live Wallpaper එක. තව තියෙනවා හදන් යන ගමන්. දැනට පොඩි පොඩි වැඩ කෑලි ටිකක් බලමු. මොකද අමාරැ වැඩ වල අවසානය දකින්න කාලේ යනවනේ. ඔන්න මම අද හැදුවේ ඇත්ත වැසි වනාන්තරයක දර්ශණයක් 3D වලින්. හැබැයි වැඩිය ඇනිමේෂන් දාන්න ගියේ නැ. මට ඔනි වුනේ බොහෝම සරව බලන කෙනාට Cool එකක් දැනෙන විදියට වැඩේ ඉවර කරන්න. ඔන්න Android Phone තියෙන උදවිය දාගෙන බලාපල්ලා. මතක ඇතිව බලලා හොද Rating and Comment එකක් දෙන්න අමතක කරන්න එපා.

    3wvz7gU00YUOIEhJxwPX9W_Xlk8B5FgUJUhH3Z64Yz8FBqP0tvWbhIy4QcvQqrPSxA=w300-rw


    Google Play ලින්ක් එක - Google Play


    pPHX5ZACxNOmkRCcexAtdsd32VpT0Gk2I77nIvTFT9z3ZOc5-sY-4ai-JlAzWX6NZho=h900-rw


    O3tii8f5MxvQVq0gzPgqR2tHJmg0WmQeSaL7dhUTOdNsh1mWYsTBfhgk1jWGN50Nrbg=h900-rw


    YxekULU-xw_QymAfTu5S_EwyLLAxtwHRJvMVuvjWxDyyi32O_Hb54qeQHy_vchFfIKk=h900-rw