Raincoat ගන්න තැනක් කියපන්කො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Raincoat ගන්න තැනක් කියපන්කො

    මචන්ලා , උඹලා ට්‍රිප් එක යද්දි දාන්න ගන්න raincoat ගන්න තැනක් කියප්න්කො... මුලු ඇඟම කවර් වෙන්න තියේනම් හොඳයි..අඩුවට ගන්න තැනක් කියපන්කො...long term use ඕනි නෑ.. මට කොල්ලෙක් කිව්වා කීල්ස් එකේ එහෙම තියේ කියලා :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මචන්ලා , උඹලා ට්‍රිප් එක යද්දි දාන්න ගන්න raincoat ගන්න තැනක් කියප්න්කො... මුලු ඇඟම කවර් වෙන්න තියේනම් හොඳයි..අඩුවට ගන්න තැනක් කියපන්කො...long term use ඕනි නෑ.. මට කොල්ලෙක් කිව්වා කීල්ස් එකේ එහෙම තියේ කියලා :baffled:

    ප්‍රීති කියල බ්‍රෑන්ඩ් එකක් තියනවා හොයල බලපන්.:rolleyes: