Raincoat ගන්න තැනක් කියපන්කො මචන්ලා , උඹලා ට්‍රිප් එක යද්දි දාන්න ගන්න raincoat ගන්න තැනක් කියප්න්කො... මුලු ඇඟම කවර් වෙන්න තියේනම් හොඳයි..අඩුවට ගන්න තැනක් කියපන්කො...long term use ඕනි නෑ.. මට කොල්ලෙක් කිව්වා කීල්ස් එකේ එහෙම තියේ කියලා :baffled: