Raja paka huuuuh huhu huuuuh huhu

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ සමාජෙයෙන් ඒ තැනට යන මිනිස්සු ඒ වගේ වීම පුදුමයක් නෙමෙයි. මොකද සාමාන්‍ය ජනතාවගෙයි දේශපාලකයොන්ගෙයි වෙනසක් නැහැ. දෙපාර්ශවයෙම ආකල්ප එකමයි. මොකද ඒ මිනිහත් මේ සමාජයෙන්ම එතෙන්ට ගිය නිසා. එතන වෙනස් කරන්න කොච්චර මෙහෙ කෑ ගැහුවත් වැඩක් නැ. මුලින් තමන්ගෙ ආකල්ප වෙනස් කරගන්න පටන්ගන්න ඕන. හැමෝම ඒක කරොත් තව අවුරුදු ගාණකින් හරි ලස්සන රටක් නිර්මාණය වෙයි. තමන්ගෙ බත් පිගාන ගැන විතරක් නොහිතන ලස්සන මිනිස්සු ඉන්න රටක්

     
    • Like
    Reactions: reddit