Raja passa ta barata illanavalu

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
mahinthar.jpg

ලංකාව බරට ආධාර ඉල්ලයි

ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 2000 ක (රුපියල් ලක්ෂ 264000) ආධාරත් ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100 ක (රුපියල් ලක්ෂ 135200) ආධාරත් ලෙස අධ්‍යාපනය සංවර්ධනය හා කාලගුණ විපර්යාස වලට සූදානම් වීමේ කටයුතු සළසා ගැනීමට ඩොලර් ලක්ෂ 3100 ක (රුපියල් ලක්ෂ 409200) ආධාර ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය.
ආසියා සංවර්ධන බැංකුවෙන් ලබාගැනෙන ආධාර මුදල ශී්‍රලංකා ශ්‍රමිකයින්ගේ හැකියාවන් හා දක්ෂතාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම සදහා යෙදවීමට නියමිතය.තත්කාලීන ලෝකයට ගැලපෙන දක්ෂ ශ්‍රමිකයින් සපයන්නෙක් ලෙස ශ්‍රී ලංකාවට 2020 වසර වන විට ලෝක වෙළදපොලේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට මෙමගින් රජය බලාපොරොත්තු වේ.
ලෝක බැංකුවෙන් ලබා ගැනෙන ආධාර මුදල යෙදවෙනු ඇත්තේ ලෝක කාලගුණ විපර්යාස වලට ශ්‍රී ලංකාවට සාර්ථකව මුහුණ දීමට හැකි වන සේ කටයුතු සම්පාදනය කිරීමට බව සදහන්ය.

http://www.lankadeepa.lk/index.php/business/210984

සමන් 2014-02-21 05:05:43
නය අරගෙන අපි ගෙවනවා . රජ පුත්තු රේස් පදිනවා කෝටි ගණන් වටිනා වාහන වලින්. අනේ කලේ වනේ වාසේ කියල කිව්වේ කට කහනවටද ?? (අ)

සෑම් 2014-02-17 14:31:52
ඉස්සර අපිට ලැබුනේ ආධාර. ඒවා දුන්නේ පොහොසත් රටවල් වලින් සහ යුනෙස්කෝ ඩබ්, එච්. යු., යු එන් වැනි ආයතන වලින්. ඒවා ආපසු ගෙවිය යුතු නැහැ. ආසියා සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවෙන් ලබාගන්නා පොලිය සමග ආපසු ගෙවිය යුතු මේ නය මුදල් ""ආධාර"" හැටියට හඳුන්වන්න තරම් අපේ රට දැන් පහලට වැටිලා. (නදී)

ආයුබෝවේවා 2014-02-18 15:37:52
මටනම් පුදුම ආඩම්බර කමක් දැනෙන්නේ. සින්දුවක් ලියල අර මොකක්ද වාහිනී දෙකේ කියන්නත් හිතෙනවා හිතට දැනෙන ආශ්චර්යමත් හැගීමට

තිස්ස 2014-02-18 15:47:21
ණය ගන්න කලින් ගත්ත ඒවා ගෙවල ඉවර කලොත් නරකද ? හැම කෙනෙක්ම දැනටත් ලක්ෂ 3 ක් ණයයි. එක පව්ලක් ලක්ෂ 12 ක් . අපි ඉන්නේ අනුන්න්ගේ ඉඩමක වගේ (දී)

ප්‍රදීපා 2014-02-19 13:00:00
ණය අරගෙන අරගෙන පරම්පරා හතකට හම්බ කරගනියි, ඒත් අපේ ඉදිරි පරම්පරා හතකටවත් මේ ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙයි. (අ)

හැරල් 2014-02-19 15:44:16
පාන් රාත්තලක් ගන්න සල්ලි ගෝනියක් ගෙනියන්න වෙන කාලය වැඩි ඇතක නෙවෙයි මේ ලඟම එනවා (අ).

සත්‍ය්‍යා 2014-02-20 06:51:59
යන යකා කොරහ බිඳගෙන යනවා කියල කියමනක් තියෙනවා. මනුෂ්‍ය ආත්මයෙන් චුතවෙලා ප්‍රේත ආත්මයකට මාරුවෙන්න යන මොහොතේ අන්තිම විස්කි අඩියත් ගහල මැරෙන්න හදන තුන් ලොවම අහිමි වූ මිනිසෙක් වගේ ආණ්ඩුවත් වැටෙන්න කලින් උපරිම සොමියක් විඳින්න හදනවා. (අ)
 
JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    දියුණු වෙන රටක් විදියට අපිට අනිවාර්රයෙන් ණය ගන්න වෙනවා. රටේ සංවර්ධනයත් එක්ක ඒ ගත්ත ණය අනාගත ආයෝජනයක්.
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    පොන්ස්ගේ පියා පොන්ස්ගේ මවුතුමිය වේස කමේ යොදවල සල්ලි හොයා ගත්තට රටකට එහෙම බැහැ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    එරෝසන් කෝ...එරෝසන් එන්න...මෙන්න මහින්ද මාමට මූ බනිනවා..උයා ඇවිත් කියල දෙන්න "ණය ගැනීම තමා සන්වර්ධනයේ රහස කියල"...:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    පොන්ස්ගේ පියා පොන්ස්ගේ මවුතුමිය වේස කමේ යොදවල සල්ලි හොයා ගත්තට රටකට එහෙම බැහැ

    ආ පොනිමල් දැන් කුඩු දුමිය එක්ක දෙමටගොඩදී සෙට් වෙන්න බෑ නේ වනාතේ උන් ගේම අදිනවනේ. කැළණි පාලම යට ද දැන් සෙට් වෙන්නේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    දියුණු වෙන රටක් විදියට අපිට අනිවාර්රයෙන් ණය ගන්න වෙනවා. රටේ සංවර්ධනයත් එක්ක ඒ ගත්ත ණය අනාගත ආයෝජනයක්.

    යකෝ දියුනු වෙන රටවල් විතරක් නෙවේ,ලෝකේ අන්ක එකේ ආර්තිකය තියෙන ඇමරිකාව උනත් ණය ගන්නව තමා.ඒත් මෙතන තියෙන ප්‍රශ්නෙ මුන් ඕනවට වැඩිය ණය ගන්න එක.ඕව ඇරන් ගෙවන්නෙ කොහොමද කියල කියපන් බලන්න...වෙන එකම දේ ඔය ණය වල පොලිය ගෙවන්නත් තව ණය ගන්න වෙන එක...:angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    dan wena wikalpayak ne mchn...America unuth godak un homeless,jobless 16 trillion da koheda national debt eka...world ecnoomy okoma collapsing...eka ratakatawtah gatta naya aye gewanna be...okoma nayen tamai run karanne....kawadahari mae okoma nethi wela yanawa...diyunu wenawa kiyala deyak ne.....aye kumburu kotanna wena dawasak enawa....tamath poddak geta gahagena inne oil tiyena countries anith ewa okoma habas....
     
    Jun 19, 2013
    437
    104

    අනික ගන්න ණය ඒ විදියටම ආයෝජනය කරනව නම් කමක් ද නැත... මුන් ණය අරගන්නේ එක එකාගේ සාක්කුවට දාගන්නනේ... නැතිනම් මේ ගන්න ණයේ හැටියට, ලංකාව මෙලහකට තියෙන තැන ගැන කිසි දවසක පසුතැවිලි වෙන්න වෙන්නේ නෑ ජනතාවට.... :oo::oo::oo::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    ණය රුපියල් 1000 ගට්ටම එකෙන් 200 කොමිස් ගහන් 800 යොදවනවා. එකෙනුත් ගෝලයෝ කොමිස් ගානවා 500 කැ වැඩක් කෙරෙනවා හැබැයි ඔක්කොම බඩු රටින් ගේන්නේ ඒ නිසා ඒ 500 ම අපහු රට යනවා

    ඊට පස්සේ සිංහලුන්ට ණය 1000 සහ පොලිය ගෙවන්න වෙනව.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    dan wena wikalpayak ne mchn...America unuth godak un homeless,jobless 16 trillion da koheda national debt eka...world ecnoomy okoma collapsing...eka ratakatawtah gatta naya aye gewanna be...okoma nayen tamai run karanne....kawadahari mae okoma nethi wela yanawa...diyunu wenawa kiyala deyak ne.....aye kumburu kotanna wena dawasak enawa....tamath poddak geta gahagena inne oil tiyena countries anith ewa okoma habas....

    :no::no::no::no:
    නෑ එහෙමම කියන්නත් බෑ බන්.බලපන්කො චීනෙ එහෙම උන් වැටෙන බවට ඉගියක්වත් නෑ..ඉන්දියාව,ජර්මනිය එව්වත් එහෙමනෙ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    dan wena wikalpayak ne mchn...America unuth godak un homeless,jobless 16 trillion da koheda national debt eka...world ecnoomy okoma collapsing...eka ratakatawtah gatta naya aye gewanna be...okoma nayen tamai run karanne....kawadahari mae okoma nethi wela yanawa...diyunu wenawa kiyala deyak ne.....aye kumburu kotanna wena dawasak enawa....tamath poddak geta gahagena inne oil tiyena countries anith ewa okoma habas....

    :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඇම්ඩගේ තාත්ත;16313354 said:
    අනික ගන්න ණය ඒ විදියටම ආයෝජනය කරනව නම් කමක් ද නැත... මුන් ණය අරගන්නේ එක එකාගේ සාක්කුවට දාගන්නනේ... නැතිනම් මේ ගන්න ණයේ හැටියට, ලංකාව මෙලහකට තියෙන තැන ගැන කිසි දවසක පසුතැවිලි වෙන්න වෙන්නේ නෑ ජනතාවට.... :oo::oo::oo::oo:

    කියල වැඩක් නෑ බන්...මම අහල තියෙනව සුද්දො අපිට නිදහස දෙද්දි අපි ආසියාවෙ හිටපු ධනවත්ම රටක්ලු.ඒත් අපෙ රටේ එදා මෙදා තුර පහල වෙච්ච පාලකයො කෑව අපිව..ඔය වෙලාවට තමා හිතෙන්නෙ සුද්ද තාමත් හිටියනම් හොදයි කියල...නිදහසින් පස්සෙ මම අහල තියෙන විදිහට රාජ්ය අදායම වියදමට වඩා වැඩි වෙලා තියෙන්නෙ දෙපාරලු..කරන්න බැරි වැඩ කරන්නයි නාස්ති කරන්නයි රටේ ධනය විනාස කරනව මේ කාලකන්නි.:angry::angry:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    කියල වැඩක් නෑ බන්...මම අහල තියෙනව සුද්දො අපිට නිදහස දෙද්දි අපි ආසියාවෙ හිටපු ධනවත්ම රටක්ලු.ඒත් අපෙ රටේ එදා මෙදා තුර පහල වෙච්ච පාලකයො කෑව අපිව..ඔය වෙලාවට තමා හිතෙන්නෙ සුද්ද තාමත් හිටියනම් හොදයි කියල...නිදහසින් පස්සෙ මම අහල තියෙන විදිහට රාජ්ය අදායම වියදමට වඩා වැඩි වෙලා තියෙන්නෙ දෙපාරලු..කරන්න බැරි වැඩ කරන්නයි නාස්ති කරන්නයි රටේ ධනය විනාස කරනව මේ කාලකන්නි.:angry::angry:

    කතාව ඇත්ත මචන් එත් අපේ රටේ හැමදාම අදායමට වඩා වියදම නම් වැඩි .රටේ ණය වාරිකය අදායමට වඩා වැඩි උන එක ගැන මන් හිතන්නේ උබ කියන්නේ .ඒවා ඉතින් චින්තනයේ හාස්කම් තමයි .
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mahinthar.jpg

    ලංකාව බරට ආධාර ඉල්ලයි

    ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 2000 ක (රුපියල් ලක්ෂ 264000) ආධාරත් ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100 ක (රුපියල් ලක්ෂ 135200) ආධාරත් ලෙස අධ්‍යාපනය සංවර්ධනය හා කාලගුණ විපර්යාස වලට සූදානම් වීමේ කටයුතු සළසා ගැනීමට ඩොලර් ලක්ෂ 3100 ක (රුපියල් ලක්ෂ 409200) ආධාර ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය.

    :P:rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    :no::no::no::no:
    නෑ එහෙමම කියන්නත් බෑ බන්.බලපන්කො චීනෙ එහෙම උන් වැටෙන බවට ඉගියක්වත් නෑ..ඉන්දියාව,ජර්මනිය එව්වත් එහෙමනෙ...

    economy eka waten nethi wunata uba dannawa minissu duk widina taram...mchn thousand of graduates farm wala wage factory wala weda karanne thuttu dekata ekai unge economy hoda mokada loke loku companies okoma factory dala china wala...you tube eke balapan china minissu widina duka...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    කතාව ඇත්ත මචන් එත් අපේ රටේ හැමදාම අදායමට වඩා වියදම නම් වැඩි .රටේ ණය වාරිකය අදායමට වඩා වැඩි උන එක ගැන මන් හිතන්නේ උබ කියන්නේ .ඒවා ඉතින් චින්තනයේ හාස්කම් තමයි .

    :angry::angry:
    ඔව් ඕකා රේස් පදින්න ධාවන පථයකුත් හදනවලු නේ ණය වෙලා...බලපන් බන් මුන්ගෙ ගොන් වැඩ මොනව කරන්නත් මනුස්සයන්ට කන්න බොන්න දීල ඉන්න එපෑයැ මුලින්ම..බලපන් මුන්ගෙ ගමේ ක්‍රිකට් ක්‍රීඩා0ගනයක් හදන්න ඕනෙ කියල ඉවර වෙලා අර නරි රෙන කැලෑවක ගිහින් පිට්ටනියක් හැදුව..ඒකෙන් මොකද උනේ හොදට තිබ්බ ක්‍රිකට් බෝඩ් එක දැන් හිගා කනව.ඉන්දියන් ක්‍රිකට් පාලක මන්ඩලයෙන් තමා දැන් අපේ පාලක මන්ඩලය රන් කරන්නෙත්..අනේ මෙහෙමත් කාලකන්නි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    economy eka waten nethi wunata uba dannawa minissu duk widina taram...mchn thousand of graduates farm wala wage factory wala weda karanne thuttu dekata ekai unge economy hoda mokada loke loku companies okoma factory dala china wala...you tube eke balapan china minissu widina duka...

    :(:(:(
    ඔව් ඒකනම් ඇත්ත තමා බන්.මේ ආර්තික රටාව අනුව තියෙන එකාට හොදටම තියෙනව.නැති එකාට නැත්තටම නෑ..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :angry::angry:
    ඔව් ඕකා රේස් පදින්න ධාවන පථයකුත් හදනවලු නේ ණය වෙලා...බලපන් බන් මුන්ගෙ ගොන් වැඩ මොනව කරන්නත් මනුස්සයන්ට කන්න බොන්න දීල ඉන්න එපෑයැ මුලින්ම..බලපන් මුන්ගෙ ගමේ ක්‍රිකට් ක්‍රීඩා0ගනයක් හදන්න ඕනෙ කියල ඉවර වෙලා අර නරි රෙන කැලෑවක ගිහින් පිට්ටනියක් හැදුව..ඒකෙන් මොකද උනේ හොදට තිබ්බ ක්‍රිකට් බෝඩ් එක දැන් හිගා කනව.ඉන්දියන් ක්‍රිකට් පාලක මන්ඩලයෙන් තමා දැන් අපේ පාලක මන්ඩලය රන් කරන්නෙත්..අනේ මෙහෙමත් කාලකන්නි.

    උබල හැමෝම එක හිතින් ප්‍රාර්තනා කරපන් මේ කාලකන්නි හැත්ත උඩ ඉදන් පොඩි එකා දක්වා හෙන ගහල මැරෙන්න කියල, එක හිතින්ම ප්‍රාර්තනා කරපන්. ඕවගේ ඇත්තක් නැත්තේම නෑ.
    මුන්ගේ මිනී වලවල් වලටත් අකුණු ගහන්න ඕන මම නම් කියන්නේ