Rajapaksha Family

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    Ranil palanayakata kattiya mara sup eka denne...
    Ohoma yan ohoma yan...
    Samahara aya anith aya yannan wale yanawa...Dane ne mul meda saha aga...
    Hengeem walata wahal wela duwanawa....
    Antimata rata anit petta peralunoth okkoma huta tama...
    Metana thread dana ekekwat adugane monne wenawada kiyalawat dane nethuwa athi
    Ahaka inna hakeemla, sambandanla thama hinawenne puken...
    Menna sinhallu kota ganna heti kiyala
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මීට කලින්නෙ,මේ පාර මහින්ද තුන් වෙනිපාරට ජනාධිපති වෙනව. විපක්ශෙන් ඇවිත් ඉන්නෙ සෙවල අපෙක්ශකයෙක්නෙ පනතක් පරිස්සන් කොර ගන්ඩ බැරි සිරිසේනට පුලුවන්ද රට පාලනය කරන්ඩ.:lol::confused::confused:
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    චන්දෙ නිසා අම්බානක තේරෙඩ් දාගෙන වලි දාගෙන ඉන්න අයටයි මේක කියන්නේ.
    මේ ලින්ක් එකට ගිහින් හොන්දට කියවල බලපන්.

    http://en.wikipedia.org/wiki/Rajapaksa_family

    මේ ඉන්නේ රාජපක්ශ පවුල, මෙගොල්ලෝ තව අවුරුදු 50 පාලනය කරනවට කැමතිනම් චන්දෙ දීපන්, මේච්චර කල් කරපු දූෂන වන්චා තවත් අවුරුදු 50 වෙන එක ඕකේ නම් දීපන්.

    නැත්තම් මෙත්‍රීට දීපන්. කැමති කෙනෙක්ට චන්දෙ දීමේ අයිතිය ඕන කෙනෙක්ට තියෙනව ඕනෙනම් රෙප් කපපන්. හැබැයි ඇත්ත කියුවෙ මන්. මම කිසිම පක්ශෙකට විශේෂ සහයෝ ගයක් නැත. හැබැයි මේ පාර මහින්ද අවොත් වෙනදේ හිතා ගන්න බැරිවේ ඉස්සරහට. මොකද මීට කලින් කිසිම කෙනක් 3 පාරක් රජ වෙලා නැහැ. මන් කියපු දේ තෙරුම් ගන්න පුලුවන් අය ඇති කියල හිතනව....

    ekenma mea para mahindaya dinuwoth marenakam ma unge RAJAPAKSHA paramparawata power eka yana vidiyata viyawasthawa hadanawa balapanko wena dea..
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඒ මීට කලින්නෙ,මේ පාර මහින්ද තුන් වෙනිපාරට ජනාධිපති වෙනව. විපක්ශෙන් ඇවිත් ඉන්නෙ සෙවල අපෙක්ශකයෙක්නෙ පනතක් පරිස්සන් කොර ගන්ඩ බැරි සිරිසේනට පුලුවන්ද රට පාලනය කරන්ඩ.:lol::confused::confused:

    umbanam kamati wage mahindata godak, mahinda marunot mokada kerane? ocharama wahal kam kerane asada? :nerd: