Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    නොතිර සසර

    June 21 at 1:08pm ·
    g_kf1vXYV_O.png









    මේකෙ මීහරක් ඇත්ත වගේ අමුබොරු ප්‍රචාර ගෙනියද්දි බලන් ඉන්න බැරිකමට කියන්නේ.. උමාඔය කියන්නෙ හම්බන්තොටට වතුර ගෙනියන්න හදන ලබ්බක් නෙවෙයි.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ..
    ඊලඟ පට්ටපල් බොරුව ෆරබ් සමාගම ඉරානයෙ තෙල් ලිං හාරන සමාගමක්ලු.. උන් කවදාවත් වෝටර් ප්‍රොජෙක්ට් කරල නෑලු.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2500MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්..
    උමාඔය ප්‍රශ්න තියනවා..ඒ ප්‍රශ්න මේ වගේ පට්ටපල් බොරු,මරි මෝඩ මීහරක් කතා කියලා යටගහන්න හදන එක තර සාහසික වැඩක් වෙන නෑ...


    නොතිර සසරඋමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමාඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ??
    උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්..
    සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ.. අලුතෙන් ජලාශ හදන්නෙ කුඩාඔය අලිකොටාර හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් ).. තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගාකරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගාකරන්න වතුර දෙනවා.. දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි.. දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..

    නොතිර සසරඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.රන්ටැඹේ කියන්නෙ වික්ටෝරියාවලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණදෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය.. මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහිකාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇතිවෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමාඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම (රන්ටැඹේ හදන්න කලින් ඉදලම ) අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා.. ඒ ජලාශ දෙකතමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ.. මීට පහලින් උමාඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm)වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm)අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට.. මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමාඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජලවිදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරිනම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්.. ඒ නිසා පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්.. මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණ්කින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..

    නොතිර සසරමම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලිබලය නිපදවන්නත්,රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොනතරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක. උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!!
    ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජලවිදුලිබලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජලවිදුලිබලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි. මේ තියෙන්නෙ ෆරබ් වෙබ් සයිට් එක.. www.farab.com මේකට ගිහින් බලන්න පුලුවන් මුන් කරල තියන මහාපරිමාණ ජලවිදුලි බලාගාර ගැන විස්තර.. ඒක හරිනේ දැන්..
    ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑගහනවා... උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යටවෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසිකෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..
    ඊලඟ එක නැවත පදිංචිකිරීම්... මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරුකරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදනකොට වගේ තමයි... මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචිකලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..
    :)
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    යුද්දේ කරේ නං රාජපක්ෂ නෙවේ හමුදාපතියි අනික් අයයි එකතුවෙලා මහින්ද නිකන් අරලියගහ මන්දිරේ පුටුවක් උඩ ඉඳල තියෙන්නෙ, හැබැයි උමා ඔය මහින්ද තනියම සරම කැහැපට ගහගෙන උදැල්ලකින් හාරලා තියෙන්නෙ, ඒකනේ මහින්දට හෙන ඉල්ලන්නේ :D ඔච්චර නරක නං නවත්තන්න කියපන්කො දැන් ඉන්න උන්ට. දැන් අවුරුදු දෙකක් තිසේ ඔය ප්‍රොජෙක්ට් එක ලස්සනට වැඩ කරගෙන යන්නේ. තවත් මහින්දට බැන බැන ඉන්නව මිසක් වෙන වැඩක් නෑ මුන්ට.

    ඕක පටන්ගත්තාම ගිහින් තඩියට සමරු ඵලකයක් එහෙම ගහල උත්සවයක් තියල විවෘත කරන්න නං යයි උඩ දාගෙන. :D

    අනිවා අපි දැක්කනේ මොරගහකන්දට උරුමකම් කියපු හැටි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා අපි දැක්කනේ මොරගහකන්දට උරුමකම් කියපු හැටි.
    හම්මෝ ඒවා මයිත්‍රීපාල තනියම කරපුව නෙ. :D මහින්ද ඒවට සම්බන්ධ නෑ.

    උමා ඔය නං මහින්ද තමා කරේ ඇයි එකේ පොඩි අවුලක් ඇවිත් නෙ. ඉතින් ඌ අනාථ ළමයෙක් වගේ වගකීම ගන්න එකෙක් නෑ ඒවා ඔක්කොම මහින්දට.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Pala huththige putho yanna, Thope wesa anduwata hema detama Rajapaksha.

    ඒකනම් ඇත්ත,
    මුන්ගෙ ලොක්කගෙ ගෑණිගෙ ඔසප් නතර වෙලා.
    මූ කියන්නෙ ඒකටත් වග කියන්න ඕන, රාජපක්ෂ කියල.


    latest
     
    • Dislike
    Reactions: YelaWolf

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඒකනම් ඇත්ත,
    මුන්ගෙ ලොක්කගෙ ගෑණිගෙ ඔසප් නතර වෙලා.
    මූ කියන්නෙ ඒකටත් වග කියන්න ඕන, රාජපක්ෂ කියල.


    latest

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හම්මෝ ඒවා මයිත්‍රීපාල තනියම කරපුව නෙ. :D මහින්ද ඒවට සම්බන්ධ නෑ.

    උමා ඔය නං මහින්ද තමා කරේ ඇයි එකේ පොඩි අවුලක් ඇවිත් නෙ. ඉතින් ඌ අනාථ ළමයෙක් වගේ වගකීම ගන්න එකෙක් නෑ ඒවා ඔක්කොම මහින්දට.

    lzA5I0G.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විදුරු ගෙවල් ඇතුලේ ඉදන් ගල් ගහන්න එපා සදුන් පොන්නයෝ.. මේ අහු වෙන්නේ උබලගේ හොර වැඩ... :sorry::sorry::sorry:

    කොහෙද උබට පොනිල් අප්පච්චි ගල් දෙක අතගානකොට ඔක්කොම අමතකයි නේ ? :lol::lol:

    බලේට එනකොට තිබුණ වී තොග ගබඩා කරගන්න තැනක් නැතිව එයාර්පෝට් වල හිටං වී ගබඩා කරා..... අවුරුදු 3 ක් ගියෙ නෑ දුප්පත් මිනිහට වේලක් ඇර වේලක්වත් කන්න මුන්ට දැන් හාල්ටික 75 ට වත් දීගන්න බැ.... ආණ්ඩුත් දැක්කා ... මේ වගේ බැරි බැරියාවෙන් පෙලෙන ආණ්ඩුවක්නං දැක්කේ නැ අප්පා.....
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    191
    63
    බලේට එනකොට තිබුණ වී තොග ගබඩා කරගන්න තැනක් නැතිව එයාර්පෝට් වල හිටං වී ගබඩා කරා..... අවුරුදු 3 ක් ගියෙ නෑ දුප්පත් මිනිහට වේලක් ඇර වේලක්වත් කන්න මුන්ට දැන් හාල්ටික 75 ට වත් දීගන්න බැ.... ආණ්ඩුත් දැක්කා ... මේ වගේ බැරි බැරියාවෙන් පෙලෙන ආණ්ඩුවක්නං දැක්කේ නැ අප්පා.....

    නළුවෙක් නෙවෙයි.. මොළයක්...

    lol024.gif
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ko ban me thread eka dapu eka. redi galogena neda :lol: off topic yanawa neda hammeee :lol: maha bankuwe ewatath hena illanna muta amaru ethi.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    191
    63

    අම්මගේ ඩේටා කාර්ඩ් වලින් රඟන දෙන්නා. යහපලයට කෙළවෙන පොස්ට් වැටෙන කොට වැටෙන කොට සිරිකොතේ කකුස්සි හැංගිලා..
    එනවා උමා ඔයක් අල්ලන්...
    අනේ යකෝ පන්සලේ පින් කැටෙටත් විදින විදින තොපේ බංකොලොත් ආණ්ඩුවට කුණු ටිකවත් අස් කරගන්න බැරි උනා බැරි උනා .

    නොදකින් ලෝල්ලෝ දෙන්නා හැංගිලා ඉඳල ලජ්ජා නැතිව අපු හැටි හෙළුවෙන්.අර සාලාවේ, කුනුකන්දේ,රමස්සර මිනිස්සුන්ට ගෙවපන් වන්දි....තොපිටයි හෙන ගහන්නේ

    දෙන්නෙක් කොහෙද එක්කෙනාගෙ ෆේක් දෙකක්.....
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    හැබැයි හිටං කි⁣ව්වෙනං උමා ඔය එයාගෙ වැඩක් කියලනෙ.
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඒකනම් ඇත්ත,
    මුන්ගෙ ලොක්කගෙ ගෑණිගෙ ඔසප් නතර වෙලා.
    මූ කියන්නෙ ඒකටත් වග කියන්න ඕන, රාජපක්ෂ කියල.


    latest
    :D:D:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යුද්දේ කරේ නං රාජපක්ෂ නෙවේ හමුදාපතියි අනික් අයයි එකතුවෙලා මහින්ද නිකන් අරලියගහ මන්දිරේ පුටුවක් උඩ ඉඳල තියෙන්නෙ, හැබැයි උමා ඔය මහින්ද තනියම සරම කැහැපට ගහගෙන උදැල්ලකින් හාරලා තියෙන්නෙ, ඒකනේ මහින්දට හෙන ඉල්ලන්නේ :D ඔච්චර නරක නං නවත්තන්න කියපන්කො දැන් ඉන්න උන්ට. දැන් අවුරුදු දෙකක් තිසේ ඔය ප්‍රොජෙක්ට් එක ලස්සනට වැඩ කරගෙන යන්නේ. තවත් මහින්දට බැන බැන ඉන්නව මිසක් වෙන වැඩක් නෑ මුන්ට.

    ඕක පටන්ගත්තාම ගිහින් තඩියට සමරු ඵලකයක් එහෙම ගහල උත්සවයක් තියල විවෘත කරන්න නං යයි උඩ දාගෙන. :D


    උබ ගොන් කතා කියවන්නේ ඔය මම දාපු වීඩියෝ එක බලලා පොයින්ට් එකට කතා කරපන්.මෝඩ කටුස්සා.:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Pala huththige putho yanna, Thope wesa anduwata hema detama Rajapaksha.

    අනේ පල වේසිගෙ බල්ලෝ මහින්ද පකයට බනින්නේ නැතුව තොගේ අප්පට බනින්නද කියන්නේ.මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉරානේ වගේ ගොබ්බ රටක් එක්ක agreement සයින් කරේ තොගේ අප්පද එතකොට?:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    බෑ කියන එක බන් පොනිලට උපතින්ම ආපු එකක්. :(:(:sorry::sorry:

    ඌට පුළුවන් මේ අපේ සදුන් බුවා වගේ ලෝල්ලෙක් අල්ලගෙන ගලක් කපන්නයි.. පුකේ පාරක් අරින්නයි විතරයි :lol::lol:

    බනින්න එපා පවු ඌ.. ලබා උපන් හැටි නේ. තව අවුරුදු 100ක් ගියත් පොනිල් ට බෑ :D:D:yes::yes:

    උබට මහින්ද ශිරන්තිව දෙනවා නේද සැපක් ගන්න?:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විදුරු ගෙවල් ඇතුලේ ඉදන් ගල් ගහන්න එපා සදුන් පොන්නයෝ.. මේ අහු වෙන්නේ උබලගේ හොර වැඩ... :sorry::sorry::sorry:

    කොහෙද උබට පොනිල් අප්පච්චි ගල් දෙක අතගානකොට ඔක්කොම අමතකයි නේ ? :lol::lol:

    ඕවා මොනාද ගොබ්බයො මහින්දයා කරපු හොරකම් බැලුවහම?:lol:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    යුද්දේ කරේ නං රාජපක්ෂ නෙවේ හමුදාපතියි අනික් අයයි එකතුවෙලා මහින්ද නිකන් අරලියගහ මන්දිරේ පුටුවක් උඩ ඉඳල තියෙන්නෙ, හැබැයි උමා ඔය මහින්ද තනියම සරම කැහැපට ගහගෙන උදැල්ලකින් හාරලා තියෙන්නෙ, ඒකනේ මහින්දට හෙන ඉල්ලන්නේ :D ඔච්චර නරක නං නවත්තන්න කියපන්කො දැන් ඉන්න උන්ට. දැන් අවුරුදු දෙකක් තිසේ ඔය ප්‍රොජෙක්ට් එක ලස්සනට වැඩ කරගෙන යන්නේ. තවත් මහින්දට බැන බැන ඉන්නව මිසක් වෙන වැඩක් නෑ මුන්ට.

    ඕක පටන්ගත්තාම ගිහින් තඩියට සමරු ඵලකයක් එහෙම ගහල උත්සවයක් තියල විවෘත කරන්න නං යයි උඩ දාගෙන. :D

    sira kathawa :D