Ram අවුලක් ...උදව්වක් ඕනේ

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Ram අවුලක් ...උදව්වක් ඕනේ

    මන් ලග තියනවා singer එකෙන් ටිකක් කලින් ගත්ත PC එකක් .
    එකේ තිබ්බ RAM එක තමා මේ තියෙන්නේ ..(lap වලට එන RAM තියෙන්නේ )

    2wqfvxd.jpg
    2r7oks7.jpg

    මේ පල්ලෙහින් තියෙන්නේ මගේ LAP එකක තිබ්බ RAM එකක් ..

    2dbjd7b.jpg

    මට දැනගන්න ඕනේ මේ RAM දෙක සමානද කියලා ..LAP එකක තිබ්බ RAM එක මට PC එකට ගැහුවොත් වැඩ කරයිද ?
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The first one appears to be an SODIMM. The second one is a standard PC DIMM. Can you confirm they are exactly the same size?
     
    • Like
    Reactions: MATHISHA666

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    RAM දෙකේ තියෙන Golden Fingers සමානද බලහන්. Model Number එකෙන් Search එකක් දාල Confirm කරගනින් Slot එකට ගැලපෙනවද නැද්ද කියල. :yes:
     
    • Like
    Reactions: MATHISHA666

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    As far as I know, you can't install Lap RAM to the PC. They are different and you should be able to see the size different.

    How do you know that..? :/

    Yes this is what asked before...An SODIMM is of different size to a standard DIMM.
    You cannot put a notebook RAM into a PC directly - unless you buy a converter. But these converters may or may not work. You have to try it.
     
    • Like
    Reactions: Mrdwxll0

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Bus speed eka witharai wenas
    Same rams

    The first one appears to be an SODIMM. The second one is a standard PC DIMM. Can you confirm they are exactly the same size?

    RAM දෙකේ තියෙන Golden Fingers සමානද බලහන්. Model Number එකෙන් Search එකක් දාල Confirm කරගනින් Slot එකට ගැලපෙනවද නැද්ද කියල. :yes:

    Yes this is what asked before...An SODIMM is of different size to a standard DIMM.
    You cannot put a notebook RAM into a PC directly - unless you buy a converter. But these converters may or may not work. You have to try it.

    you can't use laptop ram on a desktop pc

    https://www.samsung.com/semiconductor/dram/module/M471B5773DH0-CH9/

    https://www.transcend-info.com/Products/No-442

    ඔය දෙක නේද? ඒ දෙක ම SO-DIMM. (ඔයා දාල තියෙන ඉමේජ් හරිනම්). එහෙමනම් ගැටලුවක් වෙන්නෙ නෑ.

    ram dekama same bn... bus speed same ....

    අවුලක් නෑ වගේ බං! ස්ලොට් පින් සමානනම්

    Thanks machanla...

    වැඩ කළා ... මේක මන් singer එකෙන් ගතත පරණ ප්ක එකක..
    මාත් ගැලෙව්වට පස්සේ දැක්කේ lap වලට එන Ram තියෙන්නේ කියල ..
    මගේ පරරණ HP lap එකේ තිබ්බ Ram එකක් තමා ඔය වෙනම ගහන්න බැලුවෙ ..

    තැන්ක්ස් comments කරපු හෙමොටම

    ++++රේප්

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Thanks machanla...

    වැඩ කළා ... මේක මන් singer එකෙන් ගතත පරණ ප්ක එකක..
    මාත් ගැලෙව්වට පස්සේ දැක්කේ lap වලට එන Ram තියෙන්නේ කියල ..
    මගේ පරරණ HP lap එකේ තිබ්බ Ram එකක් තමා ඔය වෙනම ගහන්න බැලුවෙ ..

    තැන්ක්ස් comments කරපු හෙමොටම

    ++++රේප්

    මන් ලග තියෙනවා Singer පරණ PC එකක් (AGC එකක්) එකේ තියෙන්නේ ඔය වගේ RAM එකක් හැබැයි ඒක වෙන Pc එකකට ගැහුවා ම Images Qulity එක අඩු උණා පොඩක් එහෙම වෙනවද කියලා බලලා ගහගන්න