මගේ ලැප්ටොප් එකේ 8GB Ram තිබ්බ (4GB X 2), ළගදි එක RAM card එකක් පිච්චුනා 
දැන් මට දැනෙනවා ලැප් එක පට්ට අමාරුවෙන් software 2ක් එක සැරේ run කරගන්නෙ (OS
එක windows 10 64bit)
4 GB DDR3 1333 card එකක් ලංකාවෙ Rs. 6000 විතර වෙනව, ඉතින් aliexpress එකෙන් order එකක් දැම්ම.
ADATA brand එක හොදයිද?