randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    විබාගේ බාගයක් ඉවරයි. ඉවර වෙලා ගේම් පාරක් ගන්න ඕනේ එත තියෙන්නේ 1 ගිබි රැම් එකක් දන ගේම් එන්නේ 2 ජිබි නේ මට තව 2 ජිබි එකක් තිබ්බනම් ඇති කියක් වෙයිද ?ආ 21 මෙගා ඩොන්ගල් එකකුත් ගන්න ඕනේ දැන් මේවගේ මිල එහෙම කොහොමද :P:love:
     
    • Like
    Reactions: Sadeepa Arosha

    blue_in_rio

    Well-known member
  • DDR1, DDR2, DDR3 ?

    පොඩි එකාගේ කතාවේ හැටියට නම් DDR3 වෙන්න බෑ.DDR1 හරි DDR2 හරි වෙන්න ඕනා.මේ සයිට් එකට ගිහින් බලපන්.රැම් නෙමෙයි, ඕන මගුලක් තියෙනවා.දැනට අඩුවට බඩු දෙන්නෙත්, මිළ සයිට් එකේ දාලා තියෙන්නෙත් මුන් විතරයි. :yes::yes::rolleyes::rolleyes:

    http://online.barclays.lk/bc/AtoZdisplay.asp
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Machan DDR3 rams onenam kiyapan.
    mage gawa 2GB Kingston rams 2k tiyenawa. 2 years remaining barclays warranty. adu kerala dennam gannawanam.