ramith ta audi car ekak කෙහෙළියගෙන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    ramith ta audi car ekak කෙහෙළියගෙන්

    oie_29918532ucg7M5v.jpg
    කැබිනට් ප‍්‍රතාශක සහ ජනමාදය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිය පුත් රමිත් රඹුක්වැල්ල නවසිලන්තය සමඟ පසුගියදා පැවති 20-20 තරඟයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟ වදිමින් දැක්වූ දස්කම් හේතුවෙන් නවීනම අවුඩු මෝටර් රථයක් තෑගි කර තිබේ.
    එම තරඟයේදී රමිත් ඕවර් 4 ක් දමා ලකුණු 19 කට විකට්ටුවක් ලබා ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කරමින් දක්‍සතා දැක්වීය.
    lankacnews eke thibbe :P
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    keheliyage salli neme ne apema salli..eka hindaa apita thama ramith thanks karanna ona.:D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    අපොයි;15957422 said:
    මේ පාර දොර කියලා බොනට් එක ඇරලා විකාරයක් කරයි වගේ..

    :Dpaw ahinsakaya..audi car ekaka yanakota katada adambara..:rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    e athin paw ban ahinsaka minussu mara dukak widinne mun e salli walin athal gannawa:dull: over 4k dala audi ekak..nikan minihata jivitha kalema isthutu karath maruti ekak ganna be..
     
    එක විකට් එකක් ගත්තම අවුඩියක් අරන් දෙනවනම් මූ හැට්ට්‍රික් එකක් ගත්තු දාට ප'සනල් ජෙට් එකක් අරන් දෙයි.

    අවුලක් නෑ. එතකොටවත් කොල්ලට සැනසිල්ලේ චූ කරන්න පුළුවන් වෙයිනෙ.
     
    පින් අයිතිවෙයි. ක්‍රිකට ගැහිල්ල නවත්තපල්ලා ලන්කාවේ.. ක්‍රිකට් මන්ඩලේ විසුරුවලා ඒකෙන් ඉතුරු වෙන සල්ලියෙන් කැසිනො ගහපල්ලා.. ප්ලීස්.. තවත් ඉවසන්න බැ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක විකට් එකක් ගත්තම අවුඩියක් අරන් දෙනවනම් මූ හැට්ට්‍රික් එකක් ගත්තු දාට ප'සනල් ජෙට් එකක් අරන් දෙයි.

    අවුලක් නෑ. එතකොටවත් කොල්ලට සැනසිල්ලේ චූ කරන්න පුළුවන් වෙයිනෙ.

    :lol:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    මුන් රට කාලා රෙන්නෙ සල්ලිද කොහෙද,,
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොහොමත් උනත් උ බොල් කරනවා හොදට අනික උ බොල් කරන්නෙ අමුතුම කමයකට පිතිකරුවන් මුලාවෙනවා බන් උ බොල් දානකොට මැච් 10/15ක් සෙල්ලම් කරනකොට හොදට හැදිලා එයි බන් උ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මූ ස්කූල් බෝයි ක්‍රිකටර් ඔෆ් ද යියර් උනාම මූට දුන්නෙ පෝශෙ හයිබ්‍රිස්ඩ් එකක් කොහෙන්ද අප්ප මුන්ට මෙච්චර සල්ලි
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මූ ස්කූල් බෝයි ක්‍රිකටර් ඔෆ් ද යියර් උනාම මූට දුන්නෙ පෝශෙ හයිබ්‍රිස්ඩ් එකක් කොහෙන්ද අප්ප මුන්ට මෙච්චර සල්ලි
    2.gif
    අපෙ සල්ලි හොරෙන් මාටියා ගහපුවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ ස්කූල් බෝයි ක්‍රිකටර් ඔෆ් ද යියර් උනාම මූට දුන්නෙ පෝශෙ හයිබ්‍රිස්ඩ් එකක් කොහෙන්ද අප්ප මුන්ට මෙච්චර සල්ලි
    දේශපාලනයෙන් ගැසුවද කියන එක නම් ටක්කෙට දන්නෙ නෑ......
    නමුත් කෙහෙළියලට සල්ලි යහමින් තියනවා........
    මිනිහා චිත්‍රපට නිශ්පාදයෙක් ඒ කාලෙත්..............